මේක රිලිස් වෙලා ටික දවසක්. ලංකවෙත් පෙන්නුවා. පසුව දැන් නෙට්ෆ්ලික්ස් දාලා නිසා ලියන්න හිතුනා.
Lucky Baskhar
2024
Tamil
Imdb 8+
2024
Tamil
Imdb 8+
මූල්‍ය වංචා සම්බන්ද ෆිල්ම් වලට ආස අයට ආපු අලුත්ම ෆිල්ම් එකක්.
සමහරු මේක හර්ෂද් මෙහෙතා ගේ කතාවද කියලා අහන්න පුලුවන්. නැ මේ කතාව හර්ෂද් ගැන නෙවෙයි. නමුත් කතාවට හර්ෂද් සම්බන්දයි.
බාස්කර් කියන්නේ පහල මැද පන්තියෙන් දිළිඳු කමට වැටෙන්න ඔන්න මෙන්න ඉන්න බැංකුවක පොඩි රස්සාවක් මිනිහෙක්. හැම අතින්ම ණය, සමාජ ප්‍රශ්න, නමුත් කැපවිම උපරිමයි.
80 අග, 90 මුල ඉන්දියාවේ මුල්‍ය පාලන තීරණ එක්ක මිනිහෙක්ට හැදෙනවා කියන්නෙ ලේසි නැ. බාස්කර් මේ හිල්වලින් රිංගුව හැටි තමා කතාව තියෙන්නේ.
කතාවේ යටි අරුත එක මුදල් වංචාව කරන හැටි නෙවෙයි. වංචාව see more ...
මෙකේ සමහර කියවන කතා ස්කැමර්ලා පිරමිඩ්කාරයෝ කියන්න ගනිවි. උන්ගේ කෝස් වල මේ කතාව බලන්න කියාවි. ඇයි කියලා තේරෙයි බැලුවොත්. මොකද මෙකේ යටි අරුත උන්ට මාකට් කරන්න පුලුවන්.
කොච්චර හොද කතාවක් උනත් හැදෙන්නේ ඉන්දියාවේ නිසා ඉන්දියානු අභිනයේ විගඩම් හා තිරරචනයේ ඉන්දියානුමය දියවිම දැකගන්න පුලුවන්. ඒ නිසා ෆිල්ම් එක තව හොඳට කරන්න තිබ්බාද නැද්ද කියලා ඔයාලාට තේරෙයි.
බලං ඉන්න පුලුවන් එකක්
නෙට්ෆ්ලික්ස් තියනවා.