Lumia 525 Help

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    4ff44bb4-76a4-4d6b-a23c-79613bc54a71


    මචන්ලා මගේ ලග තියෙනවා Nokia Lumia 525 ෆෝන් එකක් ඒකේ අර Here Drive කියන App එක වැඩකරන්නේ නෑ..
    ඔය යට තියෙන Error මැසේජ් එක එනවා..
    මොකකක්ද දන්නේ නෑ සීන් එක පොඩ්ඩක් දන්න එකක් කියපල්ලකෝ මේක හදාගන්න විදිය..

    Navigation isn't Available in Your country or area. MCC=413