Lumia 535 or Lumia 540

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අපේ එකෙකුට ලුමිය එකක් හොයල එකක් තෝරගත්ත. තාම ඒක ලංකාවට ඇවිත් නෑ. ලුමිය 640xl එක. ඒක ආවම ගන්නව. මාත් note 3 එක තියෙන ගමන් ලුමිය එකක් ගන්න බැලුවෙ. 535 එක ගන්නෙ නැතුව 540 එකම ගත්ත නම් හොඳයි නේද? කීයක් වගේ වෙයිද ලංකාවට ආවම ඩුවල් සිම් එක?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හදිස්සි වෙන්න එපා බන්.
    පොඩ්ඩක් ජුනි වෙනකම් ඉදපන්.
    ලුමියා තොගයක්ම රිලීස් වෙනවා ජුනි වෙනකොට.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    හදිස්සි වෙන්න එපා බන්.
    පොඩ්ඩක් ජුනි වෙනකම් ඉදපන්.
    ලුමියා තොගයක්ම රිලීස් වෙනවා ජුනි වෙනකොට.

    540 එක එනවනෙ මේ මාසෙ. මං 25ට අඩුවෙන් බැලුවෙ. මට note 3 එකක් තියෙනව use කරන්න