lumia 535 touch problem plz help me

boxman

Member
Jan 5, 2010
209
3
0
Mama phone eka Aran auruddak withata Lumia 535
Eka. Meke auto touch wenawa samahara welawata..
E wagemai touch Karana eka neme touch wenne.
Messages karanakotath wena wena akuru wadinawa.
Plzz udaw karapalla machanla Mata meka hadaganna
Kramayak kiyanna
.
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    පෝන් එකේ උපන් අවුලක් ඹ්ක හදන්න බෑ. මගෙත් 535 ක්. හොද ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහපන් ටිකක් අඩු වෙනවා.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පෝන් එකේ උපන් අවුලක් ඹ්ක හදන්න බෑ. මගෙත් 535 ක්. හොද ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහපන් ටිකක් අඩු වෙනවා.

    also upgrade to windows 10, then the problem is completely soloved
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    බොරු කියන්න එපා. Windows phones තමයි ලෝකෙ තියෙන හොදම phones. :angry:
    එහෙමලු වින්ඩෝස් අනාථයෝ කියන්නේ :P
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක මචන් සොෆ්ට්වෙයා අප්ඩේට් කරාම හරි යනවා ඒක පාරක් වත් අප්ඩේට් කරලා නැති එකක්නම් (එන සොෆ්ට්වෙයා එකේ අව්ලක් අප්ඩේට් වලින් හැදුව)
    එත් හරි නොගියොත් ටච් පෑඩ් ඒක මාරු කරාම හරි යනවා.
     
    ඕක මචන් සොෆ්ට්වෙයා අප්ඩේට් කරාම හරි යනවා ඒක පාරක් වත් අප්ඩේට් කරලා නැති එකක්නම් (එන සොෆ්ට්වෙයා එකේ අව්ලක් අප්ඩේට් වලින් හැදුව)
    එත් හරි නොගියොත් ටච් පෑඩ් ඒක මාරු කරාම හරි යනවා.

    touch eka danna kyak yanwada bn