lumia. 535 update help please

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Machan mage 535 ek update karagnn oona bn. wifi thyenathanakata yann oonane bn.. kochchara yaida download wenn?? galle stand eke free wifi eken puluwanda ban kr??

    Nattan machan ubalage company wala wifi wahiwahala thynwnee.. galle wala yaluwek innawanm kiyanawada.. mata update karala denn puluwanda??
     
    RaawaNa

    Active member
  • Jun 8, 2015
    223
    37
    28
    ZUNE software eka pc ekata daganin mchn .eka step ekakadi phone eka illanwa ethakota phone eka pc ekata connect krpan usb eken.update download wela install wenwa.software mb150 witAra..
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ZUNE software eka pc ekata daganin mchn .eka step ekakadi phone eka illanwa ethakota phone eka pc ekata connect krpan usb eken.update download wela install wenwa.software mb150 witAra..

    adoo ehem update krata awlak nadd?? meke ara touch cn ek nisa update kr bn.. oken damoth eek elada??
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    යාලුවෙක්ගෙ පොර්ටබල් වයිෆයි හොට්ස්පොට් එකක් හදන්න පුළුවන් ෆෝන් එකකට ඩයලොග් kbb50 ඇක්ටිවේට් කරලා වැඩේ කරන්න. යන වෙලාව තීරණය වෙන්නේ ඉන්ටනෙට් ස්පීඩ් එක, ඔයාගේ බැකප් වල සයිස් එක අනුව.
    එහෙම නැත්නම් ඔය කෙනෙක් කියල තියනවා වගේ ලුමිය සොෆ්ට්වෙයාර් රිකවරි ටුල් එකෙනුත් පුළුවන්.
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    යාලුවෙක්ගෙ පොර්ටබල් වයිෆයි හොට්ස්පොට් එකක් හදන්න පුළුවන් ෆෝන් එකකට ඩයලොග් kbb50 ඇක්ටිවේට් කරලා වැඩේ කරන්න. යන වෙලාව තීරණය වෙන්නේ ඉන්ටනෙට් ස්පීඩ් එක, ඔයාගේ බැකප් වල සයිස් එක අනුව.
    එහෙම නැත්නම් ඔය කෙනෙක් කියල තියනවා වගේ ලුමිය සොෆ්ට්වෙයාර් රිකවරි ටුල් එකෙනුත් පුළුවන්.

    this is the best wa :D :D :D :D
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    300 mb withara thiyanawa mathaka widihata mama nam SLT eka Laptop ekata gahala laptop eka wifi hotspot ekak karala thamai giye