මචන්ලා මන් Microsoft Lumia 540ක් ගන්න ඉන්නේ...ෆෝන් එක අවුලක් නැද්ද?ලෙඩ තියෙනවද?540 හීට් වෙනවා කියලා අහලා තියෙනවා
ඇයි බං මූවත් අමාරුවෙ දාන්නෙ? ඇත්ත කියපංකොකිසි අව්ලක් නෑ ෆෝන් එකේ.


පැටියා;18761307 said:ඇයි බං මූවත් අමාරුවෙ දාන්නෙ? ඇත්ත කියපංකො
535 වගේම ලැට් එකක් කියලා ඕක ගත්ත යාලුවෙක් කිවුවා![]()
හෙට දිහාට අහලා කියන්නං 540යෙ ලෙඩ.535 එකේ කිසි කේස් එකක් නෑ දැන් එන ස්ටොක් වල.
අවුල් තිබ්බ 535 වලත් දැන් කිසි අව්ලක් නෑ මොකද අප්ඩේට් එකෙන් ඒක හදපු නිසා.
වින්ඩෝස් ත්‍රේඩ් එකේ ඉන්නවා 535 හොදට යුස් කරන අය.
540 එකේ තියන කේස් මොනාද කියහන් උබේ යාලුවාගෙන් අහලා.

පැටියා;18761343 said:හෙට දිහාට අහලා කියන්නං 540යෙ ලෙඩ.
535 කිසිම ලෙඩක් නෑ කියලද උඹ කියන්නෙ?
චාජරේට ගහලා පාවිච්චි කරන්න පුලුවන්ද දැං? බොරුනෙ![]()
535 එකේ කිසි කේස් එකක් නෑ දැන් එන ස්ටොක් වල.
අවුල් තිබ්බ 535 වලත් දැන් කිසි අව්ලක් නෑ මොකද අප්ඩේට් එකෙන් ඒක හදපු නිසා.
වින්ඩෝස් ත්‍රේඩ් එකේ ඉන්නවා 535 හොදට යුස් කරන අය.
540 එකේ තියන කේස් මොනාද කියහන් උබේ යාලුවාගෙන් අහලා.

ඕකනෙ ඉතිං උඹලා ලෙඩ නෑ නෑ කියන ඒවගෙත් තාම ලෙඩනෙ. Screen Protector එකක් ගැහුවහම ලෙඩේ හොඳ වෙනවද?535 සින්ගල් සිම් එකක් මම යුස් කරලා තියනවා චාර්ජර් එකේ තියේද්දි.
කිසි අව්ලක් ආවේ නෑ.
535 ඩුවල් සිම් පරන ස්ටෝක් එකේ ආව ඒවගේනම් ඕවර් ටච් යනවා චාර්ජර් එකේ තියෙද්දි ඒත් ඒක හදන්න පුලුවන්.
ෆෝන් එක අප්ඩේට් කරලා ෆෝන් එකට ලුමියා වලට හදපු ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් දැම්මා නම් වැඩේ ගොඩ.
Hi, Iyyappan7. I have experience of using Lumia535. It has problem with touch screen that can not be fixed by software.
I found that it is over response to touching, I guess cause of static electricity. So what i did
1. Make sure phone is up to date.
2. Apply screen protector using specific one for Lumia535.
http://answers.microsoft.com/en-us/...g/4a73848d-5415-4cb9-b56f-b079afa467e2?auth=1



පැටියා;18761509 said:ඕකනෙ ඉතිං උඹලා ලෙඩ නෑ නෑ කියන ඒවගෙත් තාම ලෙඩනෙ. Screen Protector එකක් ගැහුවහම ලෙඩේ හොඳ වෙනවද?
පවු අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි එක්ක සෙල්ලං කරන්න එපා බං
ලක්ස ගනං වල ෆෝන් ගන්න එවුංව අන්දපං උං ෆෝන් ගන්නෙ සල්ලි වැඩි කමට.
ඔය 20000ට අඩුව ෆෝන් ගන්නෙ සල්ලි නැති කමට. උංව අන්දන්න එපා සහ ගහන අපරාද ඕවා![]()
එල එල ලෙඩ නැත්තං අවුලක් නෑ දං. උඹ ඔය Challenge එක මීට කලිනුත් කලා. kandahar ඒක Accept කලා නේද?535 පරන ෆෝන්ස් වල චාර්ජ් වෙනකොට ඕවර් ටච් වෙන්නේ චාර්ජ් කරනකොට ෆෝන් එකෙන් නිකුත් වන ඉලෙක්ට්‍රෝන එක්ක අපේ ඇගිලි වල තියන ස්ටැටික් එක එකට ගැටෙන්න ගත්තාමයි.
වැඩ කර කර තියන රූපවාහිනියක් ලගට ගිහින් ඒක නිවලා උබේ වැලමිටෙන් පහල සහ අල්ලෙන් උඩ කොටස රූපවාහිනියට ලන් කරලා බලපන්.
ස්ක්‍රීන් ප්රොටෝක්ටර් එකෙන් වෙන්නේ අපේ ඇගිලි වල තියන ස්ටැටික් එක ෆිල්ටර් කරලා ටච් වෙන එකයි.
ඒ නිසා තමා ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් දැම්මාම වැඩේ ගොඩ යන්නේ.
අලුතෙන් එන ඒවගේ කිසි ලෙඩක් නෑ.
උබ සොෆ්ට්ලොජික් එකෙන් 535 එකක් ගනින් හෙට ගිහින්.
උබ කියන ලෙඩ ටික ෆෝන් එකේ තිබ්බොතින් මම උබේ උබ ගෙවපු ගානට වඩා තව රු1000.00 දීලා උබෙන් ෆෝන් එක ගන්නවා මචන්.

පැටියා;18761554 said:එල එල ලෙඩ නැත්තං අවුලක් නෑ දං. උඹ ඔය Challenge එක මීට කලිනුත් කලා. kandahar ඒක Accept කලා නේද?![]()
දැන් ඒවාගේ කේස් එකක් නෑ බන්.
මම ඌටත් කිව්වේ අලුත් එකක් අරන් පෙන්නපන්,අවුල් උනොතින් මම ගන්නවා කියලා.
ඌ ඒක ඇක්සෙප්ට් කරා නම් මම උගෙන් ෆෝන් එක ගන්නවා.
ඌ මුකුත් කිව්වේ නෑ මට.
උබ හිතනවද ඌ ඇක්සෙප්ට් කරලා මම ෆෝන් එක ගත්තේ නැත්තම් ඕකා කටවහන් ඉදීවි කියලා?
දවස ගානේ ත්‍රේඩ් දාවි අකිලයා බොරු කියලා මිනිස්සු අන්දනවා,චැලේන්ජ් එකක් ඇක්සෙප්ට් කරාම නෝ කතා කියලා තව තව ලස්සන වදන් එක්ක.
සිරා.පැටියා;18761569 said:සිරා.
කිසි අව්ලක් නෑ ෆෝන් එකේ.