Lumia 640 XL LTE ගැන දන්න අය..

navodya

Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    හොදයි කියලා අහලා තියනවා.
    කලින් android use කරා නම් windows ගන්න එපා.

    nikan bouru dana epa machan phone eka sirama quality android labawal wage nem. build quality eka pawa. android apps laksha ganak thiba kiyala e okkoma phone dagane nahane. ona karana okkoma apps Microsoft thinawa. android wage lag wene naha, anika virus guard and RAM boost apps dagena boruwata dagalana onna. service kochara run unath phone eka smooth. dana eun danawa bun quality eka. windows 10 awama balana sep. month eke suppiri. eka ekagen ahana epa ban Microsoft kiyane lokema piligatha company ekak
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බය නැතුව ගනින් මචන්.
    ගන්න ගානට උපරිමේටම වටින ෆෝන් එකක් ඕක.
    කම්පැනි වොරන්ටි දෙන තැනකින් ගනින් අලුත්ම එකක් ගන්නවානම්.