Aniva P8 ekata palayan.....
![]()

allagena gahamu da?

මුට ගහලා වැඩක් නැ බං ඕවා ටික දවසයි ආයේ Auto චුන් වෙනෝ![]()
වින්ඩෝස් ඕ එස් එක ලයිට් වේට් ඕ එස් එකක්.
512රැම් තිබ්බත් ඇති වින්ඩෝස් ඕ එස් එකට.
ඇන්ඩ්‍රොයිඩ් වල වගේ රැම් කන්නේ නෑ වින්ඩෝස් ඕ එස් එක.
ඇප්ස් 100 රන් කරත් ස්ලෝ වෙන්නේ නෑ මචන්.
ȜMA X;19424411 said:
මාශ්මෙලෝ පකක් මං කියුවේ නැ බන්lollipop EMUI 3.1 ගැන මං කියුවේ EMUI පාවිච්චි කරන එකේගෙන් අහල බලපන් එන අප්ඩේට්ස් මොනාද කියලා ලොල්
උබේ යාලුවෝ දෙන්නෙක් ගාව පි8 තිබ්බට උබ ගාව නැනේ? උඹ යාලුවාගේ ගෙදර ගිහින් නැවතිලා පාවිච් කරාද? නැනේ?
මලක් කඩාගන්න fb/youtube/viber etc නතින් දවස් 3ක් තියනවා බැට්‍රිය
පැය 24ම ෆෝන් එක දිහා බලන් ඉන්න උන්ට කොමත් බෑ දවසක් තියගන්න.
මු අහපු නිසා මං කියුවේ මගේ user experience එක මං කියුවේ. p8 එක හොද නිසායි හොද කියුවේ නැතුව මගේ අකේ අමාරුවක් නැ එක එකාගේ කම්පැනි මාර්කට් කරන්න. උඹ මේ වින්ඩොස් ලබ්බක් තියාගන මට පයි ටෝක් දෙනවා p8 ගැන
![]()
ලොල්














සොහොන;19420162 said:![]()
MICROSOFT Lumia 640 XL
Quad - Wi-Fi
13-Megapixel Camera
Windows Phone 8.1 - Processor Quad Core 1.2GHz
8GB internal memory - RAM 1 GB - Built-in GPS
Display LCD 5.7 "Touchscreen
![]()
HUAWEI P8 Lite
Quadriband - 3G - 4G - Wi-Fi
Fotocamera da 13 Megapixel
Android 5.0.2 Lollipop
Display LCD 5" Touchscreen - Memoria interna 16GB
Processore Octacore da 1.2 GHz
මොකක්ද උබලා මේ දෙකෙන් ගන්න කියන්නේ
ෆෝන් එක ගන්න යන්නේ අයියා ගෙනෙක්ට ස්ක්‍රීන් එක ටිකක් සයිස් වෙන්න ඕනේ කියලා විතරයි මිනිහා කියුවේ ඔන්ලයින් යන මැච් බලන්නඑක නිසා ඔන්ලයින් වීඩියෝ play
වෙන්නත් ඕනේ සුපිරියට
ඉතින් යාලුවනේ වින්ඩෝස් මොබයිල් ගැන මන් එච්චර දන්නේ නැ හුවවි එක ගැනත් වැඩිය දන්නේ නැ දන්න උන් මේ දෙකේ අඩුපාඩු ඒ වාගේම වඩා වටින්නේ මොකක්ද කියලා මට කියපල්ලා



Windows Vs Android Battle
again
again
again
again
again
again
again
again
AND
again!
LOL![]()




useless

වින්ඩෝස් එන්න එන්නම කඩාගෙන වැටෙනවා බං.
ඇයි වැටෙන්නේ?
මිනිස්සු ගන්නේ නැති නිසා නේ?
ඇයි ගන්නේ නැත්තේ?
user friendly මදි නිසා?
උවමනා apps අඩු නිසා?
bugs/issues වැඩි නිසා?
OS එකට අකමැති නිසා?
...
...
..
etc
මොනාහරි හේතුවක් තියෙන්න එපැයි?
එක හොයලා බලන්න.. google/youtube...etc වලින් + users ලගේ experiences වලින්.
මට මොනවත් කියන්න බෑ. මොකද මම windows user කෙනෙක් නෙවේ. කවදාවත් use කරලා නෑ.
Good Luck...![]()




windows phone eke apps 200 gaanak total installed.awuruddakatath wadiya athi no resetting.gaththa wagema speed eka.windows 10 preview dala kela wune
melo rahak naමම 640XL එක Use කරනවා මටනම් තියෙන ලොකුම අවුල Night Photos වල පොඩ්ඩක් විතර නොයිසි ගතියක් තියෙනවා වෙන අවුලක් නම් නැ

