Lumia 925 help

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    මචන් ලා මම Lumia 925 එකක් ගන්න හිතන් ඉන්නේ.
    මේකේ කවුරු හරි ඉන්නවද 925 use කරන? මේක use කරන ය පොඩි review එකක් දෙන්න user experiance එක ගැන. :)

    අනිත් එක මේකේ රත් වෙන scene එකක් තියනවද? :shocked:

    උදව් කරන අයට රේප් ලබා දෙනු ලැබේ :)

    ප.ලි. මම android ගන්නේ නෑ. ඒ නිසා අරක හොඳයි මේක හොඳයි samsung galaxy පට්ට වගේ කතා ගහන්න මේකේ එන්න එපා
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    මචන් ලා මම Lumia 925 එකක් ගන්න හිතන් ඉන්නේ.
    මේකේ කවුරු හරි ඉන්නවද 925 use කරන? මේක use කරන ය පොඩි review එකක් දෙන්න user experiance එක ගැන. :)

    අනිත් එක මේකේ රත් වෙන scene එකක් තියනවද? :shocked:

    උදව් කරන අයට රේප් ලබා දෙනු ලැබේ :)

    හොඳ ෆොන් එකක් ගනින්. ඔය සිංසුන් ගන්නේ නැතිව. කැම් එක ගාව රත් වෙන කේස් හදන්න පුලුවන්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    හොඳ ෆොන් එකක් ගනින්. ඔය සිංසුන් ගන්නේ නැතිව. කැම් එක ගාව රත් වෙන කේස් හදන්න පුලුවන්.

    මම internet එකේ බැලුව. සමහරු කියනවා මේක පට්ට විදියට රත් වෙනවා කියල. call එකක් ගනිද්දී උනත්.
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    මම internet එකේ බැලුව. සමහරු කියනවා මේක පට්ට විදියට රත් වෙනවා කියල. call එකක් ගනිද්දී උනත්.

    oka patta rath willak rath wenne....mama th ganna gihin gaththe na...s4 ekak gaththa anthime ,rathwena seen nisa.
     
    • Like
    Reactions: aruna1

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    call ganiddi nam rath wenawada danne na.. but games play karaddi and wifi use karaddi rath wenawa
    mama use karanne 920 ekak
    eketh oya issue eka tiyanawa
    920 ekenam rath wena seen eka enne cover eke atule tiyana wireless charging pad eka nisalu..
    925 is the improved version of 920 and with an AMOLED display and more iproved camera.
    phone eka supiri macho...
    its upto you to decide :) :)
     
    රත් වෙන ප්‍රමාණය ගැන idea එකක් දීපන්කො :)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    රත් වෙන ප්‍රමාණය ගැන idea එකක් දීපන්කො :)

    GAMES gahaddi nam pattama widiyata rath wenawa ban sometimes allan innath amarui
    net surf karaddi echcharama na shape...
    but overall mage phone ekenam battery eka full day ekak tiyanawa
    and no lags, stuck wenne na, best cam ever :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මමත් 920 ක් පාවිච්චි කරන්නේ..
    එහෙම අවුලක් නැහැ..
    හැම වෙලේම රත් වෙන්නේ නැහැ.. යන්තම් රත් වෙනවා..
    ඔයා හිතලා ගන්න.. ඕවා නෙමෙයි හිතන්න ඕන දේවල්..
    ප්‍රශ්නයක් කියලා තියෙන්නේ සාපේක්ෂව ඇප් ටිකක් අඩුයි..

    • Like
    Reactions: aruna1

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමත් 920 ක් පාවිච්චි කරන්නේ..
    එහෙම අවුලක් නැහැ..
    හැම වෙලේම රත් වෙන්නේ නැහැ.. යන්තම් රත් වෙනවා..
    ඔයා හිතලා ගන්න.. ඕවා නෙමෙයි හිතන්න ඕන දේවල්..
    ප්‍රශ්නයක් කියලා තියෙන්නේ සාපේක්ෂව ඇප් ටිකක් අඩුයි..

    matanam one apps okkoma wage set una..
    hoda call recording app ekek tiyanawanam kiyahanko bn
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    matanam one apps okkoma wage set una..
    hoda call recording app ekek tiyanawanam kiyahanko bn

    මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බං ඒක.. තවම නැහැ.. අනිත් එක තමයි හොඳ ෆයිල් මැනේජර් එකක් නැහැ.. මට සෙට් උනොත් මම කියන්නම්..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බං ඒක.. තවම නැහැ.. අනිත් එක තමයි හොඳ ෆයිල් මැනේජර් එකක් නැහැ.. මට සෙට් උනොත් මම කියන්නම්..

    ela ela thanks
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    mang use karanne Lumia 920
    Games gahanna aasa nehe....but Temple run witharak play karanava....oka play karanakota tikak rath wenava.....skype/ Nimbuzz use karanawa but rath wennehe
    samahara davasvalata battery tika tika auto bahinava (Use karannethuwa flight mode daala thibbath).....ethakota full behenakam use karala .....phone eka off unata passe..full charge ekak gehuvoth hariyanawa......mata avasha applications okkoma hambuna.....eka paarak hari struck une nehe.....niyemetama weda ......camera eke quality ekath niyamai.....bla bla bla
     
    • Like
    Reactions: aruna1

    Palihawadana1990

    Well-known member
  • මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බං ඒක.. තවම නැහැ.. අනිත් එක තමයි හොඳ ෆයිල් මැනේජර් එකක් නැහැ.. මට සෙට් උනොත් මම කියන්නම්..

    මචන් මම දන්න තරමට 920 ට ෆයිල් මැනේජර් එකක් නෑ...
     
    • Like
    Reactions: aruna1

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් මම දන්න තරමට 920 ට ෆයිල් මැනේජර් එකක් නෑ...

    ෆයිල් මැනේජර්ස් නම් ගොඩක් තියෙනවා මචං.. ඒත් එකකින්වත් හරියට වැඩේ වෙන්නේ නැහැ.. move කරන්න, rename කරන්න, වගේ දේවල් කරන්න බැහැ..
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    phn eka sira machn mn 925 ekak ganna hitiye. eth lumia 520 thiyena wada kalima thama eketh thiyenne pro-cam eka arenna. nokia camara eka awa black update ekath ekka eka hinda awulak wunna. samsung pawichi karala nathi nisa S3 eka gatha. lumia sira machn. oke cam eka patta. S4 cam kale. oka tikak lissanawa machn. watenna balanawa. eka thama awula. softlogic gathoth awulak na ithin insurance eka thiyena nisa. nathan case ekak daganin.
     
    • Like
    Reactions: aruna1

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    machn nkn hithanna htc.ewath rath wenawa.samsung ewath rath wenawa lawata.
    ehema eke awulk wenne na oka.
    bt mn nokia gana wadiya dnne na.bt 925 sira banadayaklu :D
    thawa 1020 da mkakda ekakuth awa neda.
    mn nm kiynne thawa tika dawasak hitpn.unge nokia aluth windows phne set ekak eliyata watenawa.
     
    • Like
    Reactions: aruna1

    jude lakshan

    Junior member
  • Oct 25, 2007
    172
    5
    18
    Colombo
    machan math use karanne 920 ekak... rath wenawa unata awlak wenne na....
    mama danna widiyata 920 eke rath wenne camera eka tiyena thana witharai, ekata hethuwa cam eka wate thiyena gel eka nisa (floating cam ekak tiyena nisa).
    aththada boruda danne na, danna de kiwwe.... ;p
     
    • Like
    Reactions: aruna1

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    mang use karanne Lumia 920
    Games gahanna aasa nehe....but Temple run witharak play karanava....oka play karanakota tikak rath wenava.....skype/ Nimbuzz use karanawa but rath wennehe
    samahara davasvalata battery tika tika auto bahinava (Use karannethuwa flight mode daala thibbath).....ethakota full behenakam use karala .....phone eka off unata passe..full charge ekak gehuvoth hariyanawa......mata avasha applications okkoma hambuna.....eka paarak hari struck une nehe.....niyemetama weda ......camera eke quality ekath niyamai.....bla bla bla

    aiyo bn battery kohomath bahinawane ethakota.android wala thamai sim eka wada nathiwa battery save wenne.4n mokata thiyagannawada manda cl msg nathuwa.lumia sim eka wada karalath battery save.flight mood of karapan.allannewath nathuwa htiyoth paya 2ta 1% bahiine.man dawas 8k thiyala thiyenawa allannwath nathuwa asannepa wela.normal use minium 1day.