Lumia 925 help

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    ෆයිල් මැනේජර්ස් නම් ගොඩක් තියෙනවා මචං.. ඒත් එකකින්වත් හරියට වැඩේ වෙන්නේ නැහැ.. move කරන්න, rename කරන්න, වගේ දේවල් කරන්න බැහැ..

    ai deiyo pocket file manager
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ෆයිල් මැනේජර්ස් නම් ගොඩක් තියෙනවා මචං.. ඒත් එකකින්වත් හරියට වැඩේ වෙන්නේ නැහැ.. move කරන්න, rename කරන්න, වගේ දේවල් කරන්න බැහැ..

    ඒක WP OS එකේ limitation එකක් මචං 8.1 වලදී හදනවා කියල තියනවා බලමුකෝ :)
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    මචන් ලා මම Lumia 925 එකක් ගන්න හිතන් ඉන්නේ.
    මේකේ කවුරු හරි ඉන්නවද 925 use කරන? මේක use කරන ය පොඩි review එකක් දෙන්න user experiance එක ගැන. :)

    අනිත් එක මේකේ රත් වෙන scene එකක් තියනවද? :shocked:


    උදව් කරන අයට රේප් ලබා දෙනු ලැබේ :)

    ප.ලි. මම android ගන්නේ නෑ. ඒ නිසා අරක හොඳයි මේක හොඳයි samsung galaxy පට්ට වගේ කතා ගහන්න මේකේ එන්න එපා

    උබ ගනින් බන්.කොඉ එකත් රත් වෙනවා කියෙව්වට.ඒවගේම හිර වෙනවා.මේවයේ එක හරි නෑ.ඇප් තියෙනවා ඔක්කොම වගේ.galaxy s5 එකේ එනවා කියන heart beat idintify කරන option එකට සමානව හදපු app පවා ගොඩක් කල් ඉදන් තියෙනවා
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    මචං ඒක FREE නෙමෙයිනේ.. Call Recorders තියෙනවා Paid Apps..

    මගේ තියෙන්නේ windows 8 tab එකක්. මම ජිවිතේ ප්‍රථම වතාවට සල්ලි දීල ගේම් එකක් ගත්තා, "HALO" :lol::lol: windows store එකෙන්