MS ekka hawul unata passe apu ewane..mona phone ekak unath battery power eka adina wada karanakota(3D games,4G data wage)heat wenawaමේක නොකියා එකක්

MS ekka hawul unata passe apu ewane..mona phone ekak unath battery power eka adina wada karanakota(3D games,4G data wage)heat wenawa![]()

ෆෝන් එකෙන් පොඩි දේවල් කරනකොට රත් වෙනවානම් ඒක ලෙඩක්.
විනාඩි 15 වඩා නෙට් එකේ ඉන්නවානම්,ගේම්ස් ගහනවානම්,විඩියෝස් බලනවානම් වගේ දේවල් කරනකොට රත් වෙනවානම් ඒක ලෙඩක් නෙවෙයි.
ඒක ලුමියා සිරීස් එකේම හැටි.
කොච්චර රත් උනත් ටක් ගාලා විනාඩියෙන් ෆෝන් එක කුල් වෙනවා.
ඒක ලෙඩක් නෙවෙයි.
පොඩි පොඩි දේවල් කරනකොට රත් වෙනවානම් ඒක ලෙඩක්.
ෆෝන් එක වොරන්ටි දාපන් එහෙමනම්.
වොරන්ටි නැත්තම් කඩේකට දීලා ෆෝන් එක ෆ්ලැශ් කරපන්.
එතකොට හරි.
විනාඩි 10ක් වගේ වෙද්දි තමා රත් වෙන්නෙ. දකුනු පැත්තෙ යටින් පටන් ගන්නේ. අරගෙන දවස් 3යි. හාර්ඩ්වෙයාර් වොරන්ටි තියෙනවා.ඒත් මොඩෙල් එකේ අවුලක් නම් වෙන එකක් ගත්තත් ලෙඩේ එයි නේද?
මොනා කරාමද රත් වෙන්නේ
Battery eka heat wenne..මේක අස්වාභාවික රත් වීමක් මචන්. මගේ අනිත් ෆෝන් එකේ එහෙම ප්‍රශ්නයක් නෑ.![]()
ඉන්ටර්නෙට් ගියාම සහ ගේම් ගහනකොට. කිව්ව වගේ සට ගාල නිවෙනවා හැබැයි. වටෙ තියෙන අලුමිනම් පටියත් රත් වෙනව ඔය වෙලාවට. මම මොබයි ඩේටා යනකොට තමයි රත් වෙන්නෙ. වයිෆයි නම් එච්චර අවුලක් නෑ. හච් තියෙන්නෙ
ෆෝන් එකක් රත් වෙනවා කියන එක ලෙඩක් නෙමෙයි කොලුවෝ
එත් අසාමාන්‍ය රත් වීමක් නම් ලෙඩක්
ඕනෙම 4n එකක් ගේම්ස් play කරද්දී Net යද්දී රත් වෙනවා
එක ඒ හැටි ගණන් ගන්න දෙයක් නෙමෙයි
රත් උනාට පස්සේ heat එක බහින්නේ නැත්තන් එක ලෙඩක්


