Lumia 930 ප්‍රශ්නයක්

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මම ලුමිය 930ක් ගත්තා. ඒක හීට් වෙන්න ගත්තනේ. හීට් වෙන්න ගන්නෙ දකුනු පැත්තෙ යට ඉඳන්. විනාඩි කිහිපයක් වැඩ කරද්දි තම හීට් වෙන්න ගන්නෙ. මේ හා සමාන ප්‍රශ්න තියෙනවා ගූගල් එකේ ඒත් විසදුමක් නෑ. 930 පාවිච්චි කරන අය ඉඳවද? ඒ අයට මේ ලෙඩේ තියෙනවද?​
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
MS ekka hawul unata passe apu ewane..mona phone ekak unath battery power eka adina wada karanakota(3D games,4G data wage)heat wenawa :)

මේක අස්වාභාවික රත් වීමක් මචන්. මගේ අනිත් ෆෝන් එකේ එහෙම ප්‍රශ්නයක් නෑ. :sorry:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝන් එකෙන් පොඩි දේවල් කරනකොට රත් වෙනවානම් ඒක ලෙඩක්.
    විනාඩි 15 වඩා නෙට් එකේ ඉන්නවානම්,ගේම්ස් ගහනවානම්,විඩියෝස් බලනවානම් වගේ දේවල් කරනකොට රත් වෙනවානම් ඒක ලෙඩක් නෙවෙයි.
    ඒක ලුමියා සිරීස් එකේම හැටි.
    කොච්චර රත් උනත් ටක් ගාලා විනාඩියෙන් ෆෝන් එක කුල් වෙනවා.
    ඒක ලෙඩක් නෙවෙයි.
    පොඩි පොඩි දේවල් කරනකොට රත් වෙනවානම් ඒක ලෙඩක්.
    ෆෝන් එක වොරන්ටි දාපන් එහෙමනම්.
    වොරන්ටි නැත්තම් කඩේකට දීලා ෆෝන් එක ෆ්ලැශ් කරපන්.
    එතකොට හරි.
     
    විනාඩි 10ක් වගේ වෙද්දි තමා රත් වෙන්නෙ. දකුනු පැත්තෙ යටින් පටන් ගන්නේ. අරගෙන දවස් 3යි. හාර්ඩ්වෙයාර් වොරන්ටි තියෙනවා.ඒත් මොඩෙල් එකේ අවුලක් නම් වෙන එකක් ගත්තත් ලෙඩේ එයි නේද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    විනාඩි 10ක් වගේ වෙද්දි තමා රත් වෙන්නෙ. දකුනු පැත්තෙ යටින් පටන් ගන්නේ. අරගෙන දවස් 3යි. හාර්ඩ්වෙයාර් වොරන්ටි තියෙනවා.ඒත් මොඩෙල් එකේ අවුලක් නම් වෙන එකක් ගත්තත් ලෙඩේ එයි නේද?

    මොනා කරාමද රත් වෙන්නේ
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මොනා කරාමද රත් වෙන්නේ

    ඉන්ටර්නෙට් ගියාම සහ ගේම් ගහනකොට. කිව්ව වගේ සට ගාල නිවෙනවා හැබැයි. වටෙ තියෙන අලුමිනම් පටියත් රත් වෙනව ඔය වෙලාවට. මම මොබයි ඩේටා යනකොට තමයි රත් වෙන්නෙ. වයිෆයි නම් එච්චර අවුලක් නෑ. හච් තියෙන්නෙ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,898
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක අස්වාභාවික රත් වීමක් මචන්. මගේ අනිත් ෆෝන් එකේ එහෙම ප්‍රශ්නයක් නෑ. :sorry:
    Battery eka heat wenne..

    disassembly0004.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉන්ටර්නෙට් ගියාම සහ ගේම් ගහනකොට. කිව්ව වගේ සට ගාල නිවෙනවා හැබැයි. වටෙ තියෙන අලුමිනම් පටියත් රත් වෙනව ඔය වෙලාවට. මම මොබයි ඩේටා යනකොට තමයි රත් වෙන්නෙ. වයිෆයි නම් එච්චර අවුලක් නෑ. හච් තියෙන්නෙ

    ඕක ලෙඩක් නෙවෙයි බන්.
    ඕක ලුමියා ඕනම ෆෝන් එකක තියන දෙයක්.
    බය නැතුව ඉදින්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සමහර ලුමියා වල ෆෝන් එක මැදින් රත් වෙනවා.
    තව ඒවගේ ෆෝන් එකේ කොනකින් රත් වෙනවා.
    තව සමහර ඒවගේ කැම් එක ලගින් රත් වෙනවා.
    ඕක ලෙඩක් නෙවෙයි.
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ෆෝන් එකක් රත් වෙනවා කියන එක ලෙඩක් නෙමෙයි කොලුවෝ
    එත් අසාමාන්‍ය රත් වීමක් නම් ලෙඩක්
    ඕනෙම 4n එකක් ගේම්ස් play කරද්දී Net යද්දී රත් වෙනවා
    එක ඒ හැටි ගණන් ගන්න දෙයක් නෙමෙයි
    රත් උනාට පස්සේ heat එක බහින්නේ නැත්තන් එක ලෙඩක්
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ෆෝන් එකක් රත් වෙනවා කියන එක ලෙඩක් නෙමෙයි කොලුවෝ
    එත් අසාමාන්‍ය රත් වීමක් නම් ලෙඩක්
    ඕනෙම 4n එකක් ගේම්ස් play කරද්දී Net යද්දී රත් වෙනවා
    එක ඒ හැටි ගණන් ගන්න දෙයක් නෙමෙයි
    රත් උනාට පස්සේ heat එක බහින්නේ නැත්තන් එක ලෙඩක්

    මම දන්නෙ නෑ බන් මේව ගැන. මගේ අනිත් ෆෝන් එක (S5) රත් වෙන්නෙ නැති නිසා මම හිතුවෙ මේක ලෙඩක් කියලා. :sorry: