lumia help

5tech

Well-known member
  • Dec 19, 2008
    16,753
    2,740
    113
    ඇයි එන්නද ? අනේ හු"
    උබ ඕක ගත්තේ අලුතෙන්මද ? නැත්තම් 2න්ඩ් හෑන්ඩ් ද ?

    ඒ හරිය මුල් කාලෙදි නම් ටිකක් රත් වෙනවා තමයි ස්කයිප් කෝල් වලදි ...
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    warranty තියෙනවනම් ගිහිල්ලා උන්ට පෙන්නපන්..
    ගොඩක්ම රත් වෙනවද?
    කෝකටත් පෙන්නලා බලපන්..
    920 තියෙන උන් තමන්ගේ අත්දැකීම් කියල යනවනම් ගොඩක් හොඳයි..
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබ ඕක ගත්තේ අලුතෙන්මද ? නැත්තම් 2න්ඩ් හෑන්ඩ් ද ?

    ඒ හරිය මුල් කාලෙදි නම් ටිකක් රත් වෙනවා තමයි ස්කයිප් කෝල් වලදි ...

    brand new macho,bt dan hari,mama net eke hewwa,background apps run wena hinda,ewa serama block karanna oni,nokia drive eka hama welema run,ekath unstall karalama damma,ada ude youtube 45 min brouse kara wifi walin.battery 4% adu une,dan hodyi,,,hamotama thnks
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    dan hari ban.mamath kora una ban.gattha ganan pots tikak ganna eliyata giya.pic 10 wage ganna kota heater ekak wage.passe net eke hoyala balanakota thama dakke.mama elakiri aweth 920n.dan ela.tnx

    එල එල ආයෙත් දවසක ට්‍රිප් එකක් ගිහින් දාපන් ෆොටෝස් ටිකක් අපිටත් බලන්න.:cool: