Lumia phone ekak..

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    mchnnla mata 18 wge lumia phone ekak gana one. 535 eka baluwa eka loku wadi. eke featuresma tiyana wena monawada lumia phone tiyenne tikak podi.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබ ඔය හොයන විදියට ෆෝන් එකක් දැනට නම් නෑ මචන්.
    535 එක තමා.
    535 එකක් ගන්නවානම් සොෆ්ට්ලොජික් එකෙන්ම ගනින් මොකද උන්ගේ තියෙන්නේ අලුත්ම ස්ටෝක්.
    ඒවගේ ටච් කේස් මුකුත්ම නෑ.
    මම කියන්නේ බොරු කියලා හිතෙනවා නම් සොෆ්ට්ලොජික් පැත්තේ ගිහින් 535 එකක් අතපත ගාලා වරෙන්.
    ඇවිත් කියහන් ටච් කේස් තිබ්බද නැද්ද කියලා.