Lumia Phone Help

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    890
    1,782
    93
    මගේ ළඟ තියෙනවා පරණ ලුමිය 535 වින්ඩොස් 8.1 ෆෝන් එකක්. එකේ සිග්නල් වැඩ නෑ නමුත් වයි ෆයි වැඩ. ගෙදර ඩයලොග් 4G තියෙනවා. මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් කියපල්ලා.

    මම කල්පනා කලේ ටීවී එකේ USB එකට ගහල webtv එකක් වගේ යූස් කරන්න පුලුවන්ද කියල. ක්රෝම්කාස්ට් වගේ. Android ඕක කරන්න පුළුවන් කියල මම අහල තියෙනවා. වින්ඩෝස් වලින් පුලුවන්ද?