LUNA & UST දෙකම Binance එකෙ Trading වලිනුත් අයින් කරා අද.
ඒ වෙනුවට Terra token 2.0 එක back කරන අලුත් දෙකක් එනවා LUNC & USTC කියලා මැයි 30 වෙනිදා ඉදං.
Attack එකට කලින්(මැයි 11ට කලින්) ඉදංම දාලා තිබ්බා නං Airdrop හම්බෙයි.
Attack එකට පස්සේ(මැයි 11ට පස්සේ) නං අද මේක නවත්තද්දි අන්තිමට තිබ්බ balance එක හම්බෙයි
------ Post added on May 28, 2022 at 2:12 PM