Lunar Eclipse චන්ද්‍රග්‍රහනය 2025-09-07

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අද තියන චන්ද්‍රග්‍රහනය හොඳටම දකුනු පලාතට පේනවා දැන් වෙලාව 10.24PM, දැන් ටිකකට කලින් ගනිපු ෆොටෝ (Phone එකෙන් ගනිපු ෆොටෝ)
    අහස ගොඩක් දුරට පැහැදිලියි, සෑහෙන කාලෙකට පස්සෙ මේ වගේ හොඳට දැක්කෙ

    ඇහැරං නං ඉන්නෙ ගිහින් බලන්න, පොඩි උන් ඉන්නවා නං ඇහැරවලා පෙන්නන්න. මම පොඩි කාලෙ නං මෙහෙම එකක් තිබ්බම නිදා ගන්නෙ නැහැ ඇහැරගෙන ඉන්නවා බලන්න.

    kBwKhSi.png


    GNnr4Wf.png


    hAhjssB.png


    mcCWiPf.png
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Walakulu sahenna
    Me photo gaththu camera monawada.
    මම නං iPhone 15 pro max, ටෙලස්කෝප් එක අටවන්න කම්මැලියි දැන් නැත්තං මීට හොඳට ගන්න තිබ්බා

    @Gwynbleidd මොකකින්ද දන්නෙ නැහැ අරගත්තෙ. ගොඩක් හොඳට තියනවා
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    මම නං iPhone 15 pro max, ටෙලස්කෝප් එක අටවන්න කම්මැලියි දැන් නැත්තං මීට හොඳට ගන්න තිබ්බා

    @Gwynbleidd මොකකින්ද දන්නෙ නැහැ අරගත්තෙ. ගොඩක් හොඳට තියනවා
    Mama gatte s23ultra eken. 30x and 100x

    Me mge yluwek s25ultra eken gtta ekak 100x
    77516.jpg
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,127
    6,551
    113
    East Blue (Goa Kingdom)
    කැමරා tripod උස්සගෙන මිදුලට යන්න කලින් battery charge තියෙනවද බලන්න මතක ඇතුව

    රතු වෙනවා 11.41
    full වැහුනම නිදා ගන්නවා ගිහින් , බලන්න ඕන full වැහිලා අයෙත් රතු වැඩි වෙද්දී
    පොඩ්ඩකට කලින් වටේම ගෙවල් වල අය එලියට ඇවිත් කතා වෙන සද්ද ඇහුන , ඒත් හොඳම පාට එද්දී හැමෝම නිදා ගනිවි