අද තියන චන්ද්රග්රහනය හොඳටම දකුනු පලාතට පේනවා දැන් වෙලාව 10.24PM, දැන් ටිකකට කලින් ගනිපු ෆොටෝ (Phone එකෙන් ගනිපු ෆොටෝ)
අහස ගොඩක් දුරට පැහැදිලියි, සෑහෙන කාලෙකට පස්සෙ මේ වගේ හොඳට දැක්කෙ
ඇහැරං නං ඉන්නෙ ගිහින් බලන්න, පොඩි උන් ඉන්නවා නං ඇහැරවලා පෙන්නන්න. මම පොඩි කාලෙ නං මෙහෙම එකක් තිබ්බම නිදා ගන්නෙ නැහැ ඇහැරගෙන ඉන්නවා බලන්න.

kochchara wiyadam karanawada dewala gane yanawada