Lunch Date at beach

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Machanla gf ekka lunch date yanna honda beach eka mokadda Dehiwala, Mount? Hawasata unath safe koheda honda? :yes::yes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    beach ඒක නම් කොහෙත් එකයි බන්,
    ලංකාව වටේටම මුදනේ :P
    යේ මොකෝ අතනින් මෙතනින් කියල ඉවර වෙලා තියෙනවය :rofl:
    safe වෙන්න නම් පත දඩෝරි බල්ලක් ඇන්න පලයන් යන යන තැන. මොකෙක් වත් කිට්ටු වෙන එකක් නැ.
    දෙහිවල ගල්කිස්ස මීගමුව කොරලවැල්ල, කලටුවාව, දෙහිඅත්තකන්දිය, උරු බොක්ක කියල වෙනසක් නැ අපේ ලංකා වේ මිනිස්සුනේ ඉන්න එකෙක් තඹ සතේකට විස්වාස නැ.
    හැම වෙරලක් ලන්ගම දීවර ජනතාව. කොයි වෙලෙත් අතේ මන්නයක්.:shocked: :shocked:

    මොන උනත් හැම අහ්ටිම්ම ස්පේ හික්කඩුවේ පලයන්, හොඳ හෝටලයක් බලල ඇතුලට පලයන්, උන් beach ඒක ඒ කොටස වෙන් කරගෙන ඉන්නේ පිට උන්ට එන්න බැ, හෝටලේ හරහා එන උන්ට විතරි. හැම අතිම්ම ස්පේ ඒ නිසා.
    ජයින් ජය මයේ පුතී
    :D :D :D :D
     
    Last edited:

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    thanks kollane.. eka nam aththa bn.. dan beach ekakata podi ekekwath ekkan yanna bahaa
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    lunch ekakata beach yanna epa. gini awwai. epa wenawa. dinner ekakatanam ok. lunch ekakata honda hotel ekakata yanna
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    කොළඹ අවටින් නම් වැල්ලවත්ත Barracuda , The Station දෙකම හොඳයි.. Comparatively The Station කෑම රසයි මටනම්..
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Mount Lav. Buba ekata palayan. hawasata sunset eka allala dinner palayan. patta location eka.
     
    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    beach ඒක නම් කොහෙත් එකයි බන්,
    ලංකාව වටේටම මුදනේ :P
    යේ මොකෝ අතනින් මෙතනින් කියල ඉවර වෙලා තියෙනවය :rofl:
    safe වෙන්න නම් පත දඩෝරි බල්ලක් ඇන්න පලයන් යන යන තැන. මොකෙක් වත් කිට්ටු වෙන එකක් නැ.
    දෙහිවල ගල්කිස්ස මීගමුව කොරලවැල්ල, කලටුවාව, දෙහිඅත්තකන්දිය, උරු බොක්ක කියල වෙනසක් නැ අපේ ලංකා වේ මිනිස්සුනේ ඉන්න එකෙක් තඹ සතේකට විස්වාස නැ.
    හැම වෙරලක් ලන්ගම දීවර ජනතාව. කොයි වෙලෙත් අතේ මන්නයක්.:shocked: :shocked:

    මොන උනත් හැම අහ්ටිම්ම ස්පේ හික්කඩුවේ පලයන්, හොඳ හෝටලයක් බලල ඇතුලට පලයන්, උන් beach ඒක ඒ කොටස වෙන් කරගෙන ඉන්නේ පිට උන්ට එන්න බැ, හෝටලේ හරහා එන උන්ට විතරි. හැම අතිම්ම ස්පේ ඒ නිසා.
    ජයින් ජය මයේ පුතී
    :D :D :D :D

    :yes::yes::yes::yes:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මටත් ඔහොම යන්න උවමනාවක් තියෙනවා. මමනං අස avani කළුතර වගේ එකක යන්න. ඒවගේ තැනක ගණන් කොහොම වෙයිද දන්නේ නැහැනේ? :rolleyes::rolleyes::rolleyes: