ගිහින් කාල වරෙන් බන්..ඩිලිවරි කරන තැන් මහරගම හරියෙ අඩුයි. උඹට ඕනිමනන් මහරගම පීසා හට් එකට කෝල් එකක් දාලා පීසා ඕඩර් කරපන් දවල්ට..
කන්න යනවනන් ඇමිටි එකේ ගමේ කඩේ කෑම රහයි. ෆ්ලවර් ඩ්රැගන් එකේ කෑමත් එල..
machang chinese kitchen kiyala ekak thiyanawa, un hodai, chinese witharak newei ona kemak thiyanawa
ma gawa number eka ne, hoyala balapanag.. ganath adui, kema hodai,
rs 100 lunch packet ekak kawda ban gwdarata delivery karanne.umbata pissuda
මහරගම කොයි හරියේද කියපන් බලන්න..