LUX-සේද කතන්දරේ Full Music Video-Jacqueline Fernandez
LUX රැපවාහිනි දැන්විම් යනු ලොව පුරා ප්රකට දැන්විම්ය. මේ සඳහා තෝරා ගනු ලබන්නේ ඒ ඒ රටවලට අදාළ සූරැපි මෙන්ම ජනප්රිය තාරකාය. මෙය එවන් දැන්විමකට එහා ගිය Music විඩියෝවකි. රැපියල් ලක්ෂ 300ක් වැයකොට තැනු මෙය සේද කතාන්දරය නම් වේ. මෙහි ජැකී දෙවඟනක් ලෙස පෙනි සිටින අතර, සංගිතය රංග දසනායකගෙනි. සේද කතන්දරේ ගිතය සංඛ දිනෙත් ගයයි. (පානදුර ශ්රි සුමංගලෙන් බිහිවු තාරකාවක් වන අපේ සහෝදර සංඛ අයියා ගැන සුමගුල් පුතෙකු ලෙස ආඩම්බර වෙමි.) මුම්බායි Film City හෙවත් සිනමා නගරයේදි රැගත කළ ප්රථම ශ්රි ලාංකිය Music විඩියෝවයි.

මෙන්න හැමෝටම බලාගන්න මම Youtube එකට දැම්ම. මගේ utube account එකත් ban වෙයිද දන්නැ ලඟදිම මේක හින්දා

Last edited:

okunge hama gelawenwa karana dewal walata 