LUX-සේද කතන්දරේ Full Music Video-Jacqueline Fernandez

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
LUX-සේද කතන්දරේ Full Music Video-Jacqueline Fernandez

uluxhead.png

LUX රැපවාහිනි දැන්විම් යනු ලොව පුරා ප්‍රකට දැන්විම්ය. මේ සඳහා තෝරා ගනු ලබන්නේ ඒ ඒ රටවලට අදාළ සූරැපි මෙන්ම ජනප්‍රිය තාරකාය. මෙය එවන් දැන්විමකට එහා ගිය Music විඩියෝවකි. රැපියල් ලක්ෂ 300ක් වැයකොට තැනු මෙය සේද කතාන්දරය නම් වේ. මෙහි ජැකී දෙවඟනක් ලෙස පෙනි සිටින අතර, සංගිතය රංග දසනායකගෙනි. සේද කතන්දරේ ගිතය සංඛ දිනෙත් ගයයි. (පානදුර ශ්‍රි සුමංගලෙන් බිහිවු තාරකාවක් වන අපේ සහෝදර සංඛ අයියා ගැන සුමගු​ල් පුතෙකු ලෙස ආඩම්බර වෙමි.) මුම්බායි Film City හෙවත් සිනමා නගරයේදි රැගත කළ ප්‍රථම ශ්‍රි ලාංකිය Music විඩියෝවයි.
:love:

ulux.png

මෙන්න හැමෝටම බලාගන්න මම Youtube එකට දැම්ම. මගේ utube account එකත් ban වෙයිද දන්නැ ලඟදිම මේක හින්දා:rolleyes::oo:
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මෙලෝ රහක් නැ
    පෝර්න් මුවි එකක් කලානම් ඔය සල්ලිවලින් වටිනව
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    Jacqueline ඇරෙන්න අනිත් කෙල්ලො ඔක්කොම ලස්සනයි.. මෙලෝ රහක් නැති කෙල්ලෙක් ඒකි.. :dull:
    0002068A.gif

    අයියෝ ඒකත් එහෙමද. ​මේ පාර ලංකාදිපේ දාල තිබ්බ photos වල මාර ලස්සනයි බන් ඒකි.:love: හැබැයි ඒකේ තිබ්බ සම්මුඛ සාකච්ඡාව කියවගෙන යද්දි තේරැනා ඒකිත් කොල්ලෙක්ට බුට් එකක් තිබ්බ එකියක් කියලා.:oo:
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    අයියෝ ඒකත් එහෙමද. ​මේ පාර ලංකාදිපේ දාල තිබ්බ photos වල මාර ලස්සනයි බන් ඒකි.:love: හැබැයි ඒකේ තිබ්බ සම්මුඛ සාකච්ඡාව කියවගෙන යද්දි තේරැනා ඒකිත් කොල්ලෙක්ට බුට් එකක් තිබ්බ එකියක් කියලා.:oo:

    boot nothiyana kello edi da ban mee lankave. :rofl: okunge hama gelawenwa karana dewal walata :angry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අපොයි ලක්ශ 300. ඔය ටිකෙන් පිනක් දහමක් කරගත්තනම් ලබන ආත්මෙවත් මුන්ට ලස්සන වෙන්න තිබ්බා...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    Jacqueline ඇරෙන්න අනිත් කෙල්ලො ඔක්කොම ලස්සනයි.. මෙලෝ රහක් නැති කෙල්ලෙක් ඒකි.. :dull:
    0002068A.gif

    ඔකි මටත් කුජීත උනෙ,,මර්ඩර් එකෙ පොර්න් කෑලි දැකලය්,,අනිත් එක අර මොකද්ද ශොප් එකක වෙච්ච කේස් එක නිසය්,,මොඩ හු,,,
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0

    ඔකි මටත් කුජීත උනෙ,,මර්ඩර් එකෙ පොර්න් කෑලි දැකලය්,,අනිත් එක අර මොකද්ද ශොප් එකක වෙච්ච කේස් එක නිසය්,,මොඩ හු,,,

    උඹ හරිම සාම්ප්‍රදායික පොරක් නේ බන්.:P දැන් බලපන් Kate Winslet. ඒකි ඉන්න හැම film එකේම ඉන්නේ ඈඳුම් නැතුව. මේවගේ කෙල්ලන්ට ආදරේ කරනව කියන්නේ උන් තරම් පව් කාරයෝ තවත් නැහැ. මේ ගොල්ලො ඉන්​නේ අපිට ආතල් දෙන්න. මේගොල්ලන්ගෙ රස්සාව තමන්​ගේ ආත්මේ විකුණගෙන අපිට ආතල් දෙන එක තමයි. ඉතින් ඒකිට හොඳනම් අපිට මොකෝ. අපිට ඒව බලල full ආතල් එකක් ගන්නයි තියෙන්නේ.:rolleyes: