LUXMEN Copy Trading !! [ Do Not Invest ]

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    මෙතන හොරකමක් වෙලා නෑ...... එකවුන්ට් එකේ සල්ලි ටික ෆ්‍රී බෙදල දීල තියෙන්නේ...... ලක්ෂ්මන් සල්ලිටික උගේ එකවුන්ට් එකකට දාගත්තනම් අරින්න තිබුනා........ඒක නොහැකියාව මිසක් හොරකමක් නෙමෙයි.... :baffled::baffled:

    ඔව් ඒත් agreement එකක් හදාගෙන ඒකෙ දැම්මනම් ලොස් උනොත් රිෆන්ඩ් කරනව කියල ලක්ස්මට ගෙවන්න වෙනවා. මොනා උනත් උට යුතුකමක් තිබ්බා ලොස් වෙච්ච උන්ට 20$ වත් ආපහු දෙන්න.:no:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් ඒත් agreement එකක් හදාගෙන ඒකෙ දැම්මනම් ලොස් උනොත් රිෆන්ඩ් කරනව කියල ලක්ස්මට ගෙවන්න වෙනවා. මොනා උනත් උට යුතුකමක් තිබ්බා ලොස් වෙච්ච උන්ට 20$ වත් ආපහු දෙන්න.:no:

    ඉන්ටපොල් එකටද බන් ඇග්‍රිමන්ට් එක පෙන්නන්නෙ, ලන්කාවෙ පොලිසියකට ගියොත් නම් උව පිස්සෙක් වෙයි
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ

    බුරුවා වගේ හොයන්නෙ බලන්නැතුව සල්ලි දාපු එකෙක්: "සෑර් අර luxmen කියල එකෙකුයි linda කියලා එකෙකුයි forex signals දෙනවා කියලා අපේ සල්ලි විනාස කරා සෑර්. උන් ටික හිරේ දාන සෑර්"

    පොලිස්සිය:" luxmen, forex, linda, signals :confused: මොන හුයන්නක්ද ඔයි ඒඑ. අනේ පව් නොදි පලයන් යන්න.:angry:

    linda ayya අයියා දන්නැතුව ඒ කාලේ උබලේ හොදටම signals ගැන කියන්න ඇති. උබල ඩිමෝ කරලා බලල ඉන්වෙස්ට් කරන එක උබලේ වැඩක්.

    slclub ටෙලෙග්‍රම් ග්‍රොඋප් එකට ඇවිල්ල බලපන් ලින්ඩට ඇතුලු fx කරන්න සප් එක දෙන සෙට් එකටම ප්‍රොෆිට් උන එව්න් පින්දෙනවා. බලපන් එකෙ ss ඇවිල්ල. කට්ටිය ගන්න profit.

    මන් මේ එක එකාට කඩේ යනවා නෙමේ මොකද මන් දැකල තියනවා ලින්ඩා slclub එකේ කොල්ලන්ට දෙන සප් එක.
     
    :yes::yes:

    ලින්ඩා ඇතුලු සෙට් එක ඒකෙ ඕන එකෙක්ට උදව් කරනව. ගොඩක් එව්න් ඉන්නවා එකෙන් හරි විදියට ප්‍රයෝජන ගන්න
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    ඉන්ටපොල් එකටද බන් ඇග්‍රිමන්ට් එක පෙන්නන්නෙ, ලන්කාවෙ පොලිසියකට ගියොත් නම් උව පිස්සෙක් වෙයි

    උබ හිතනවට වඩා ලංකාවෙ නීතියක් තියනව යකෝ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් හැබැයි එකෙක් ලක්ස්මන්ගෙන් අහල තියනවනන් ලොස් උනොත් රිෆන්ඩ් කරනවද කියල ලක්ස්මන් කියල තියනවනන් ඔව් කියලා එහෙනන් ලක්ස්මන්ට අවුලක් අදින පුලුවන් :) මොකද වාදිකව,ලිඛිතව ව්‍යංගයෙන් වෙන එකගවීම් තාම නීතියෙ තියනව ඇති මොනා උනොත් ලක්ස්මන්ට යුතුකමක් තියනවා ලොස් උනා නන් ගත්ත 20$ හරි ආපහු දෙන්න අඩුම තරමේ . ලංකාවෙ මේවට ලොකුවට නීති නෑ තිබ්බත් මේ දේවල් ගැන කම්ප්ලේන් කරන්න මිනිස්සු යන්නෙ නෑ . වෙන රටවල් වල agreement එකක් නැතුව මේව කරන්නෙත් නෑ. Bo වල account managers ල agreement එකෙන් අන්තිමට දානවා එයා loss උනොත් ඒකෙ වගකීම ගන්නෙ නෑ කියල. :yes:එක්කෙනෙක්ව airport එකේ දි අල්ලල තියනවා ඔහොම bo වලින් trade කරල investment වලට profit දෙනවා කියල ඒත් ලොකු ගානක් වංචා කරල එක රටකින් තව එකකට පැන ගන්න යද්දි තමා අල්ලල තියෙන්නෙ. :yes:

    :yes::yes::yes: මෙතන ලොස් උන අය නුගේගොඩ දුශන මර්ධන ඒකකයට'' පැමිනිලි කරන්ඩ යනවනම් එතන නිලධාරීන් අලලනව ලස්සනට..ඒකට ඔන තාක්ශනය එතන තියෙනව..:yes::yes: අනික මෙතන විනිමය වoචාවක් වෙලා තියෙන්නෙ විනිමය වoචාවක් කියන්නෙ ඇප නැතුව හිරේ දාන වරදක්..

    මේවට නීති තියෙනව ඒ වගේම තාක්ශනය තියෙනව ඒත් ඒකට පැමිනිල්ලක් අවශ්යයි..ආන්න ඒ පැමිනිල්ල දාන එකයි කරන්ඩ ඔනෙ ඉතුරු ටික එතනින් කරල දෙනව..LINDA_ADERSON_22 වගේ පල් හොරුන්ට නිදහසේ ඉන්ඩ දෙන්ඩ හොද නැ ඔකුන් අද මෙතනින් හොරාකාල හෙට වෙන තැනකින් හොරාකනව..ආන්න ඒක අපි නැති කරන්ඩ ඔනෙ..:yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    20$ සර්විස් එකට. ඒක දෙන්න බෑ බෑමයි........ ඉතුරුවනං පිනට බෙදුවා, එක එකාගෙන් ඉල්ලගනින්...... මහේ ළඟ උබලගේ සතපහක් නෑ....:no::rofl:

    උඹලා හරි නරකයි බන්..
    දවස් දෙක තුනක් ත්‍රෙඩ් එක ඇදලා විඩියෝ ෆොටෝ සාක්ෂි සහ හමුවීමට දින වෙන්කිරීම් , මොබයිල් කෝල් රෙකෝඩ් කරන්න එහෙම තිබුන ෆන් එක කෝ...
    පාස්පෝට් එකේ ස්ක්‍රීන් ෂොට්,පාක් එකේ හබෙන්න ප්ලෑන් කරලා දවසක් කලින් හරි ගිහිල්ලා ෆොටෝ ගහන්න, කොටස් වෙළෙඳපොලට ගිහින් හරි හම්බෙන ආතල් එකක් වත් ගන්නේ නෑ...
    උඹලා මදි හලෝ :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ හිතනවට වඩා ලංකාවෙ නීතියක් තියනව යකෝ :baffled:

    කොහොමද පොලිසියට ගිහිල්ලා එලකිරි එකෙ ඉන්න දෙන්නෙක් ෆොරෙක්ස් සිග්නල් දෙනවා කියලා සල්ලි ගත්තා කියලා වාන්චා කරයි කිවුවහාම

    මොකක් එලකිරි ඔවු සයිට් එකෙ කොහෙද සයිට් එක තියෙන්නෙ ........... කියලා දිපල්ලකො පොලිසි වල උන්ට ෆොරෙක්ස් කරන හැටි

    යකො තාම cctv වත් බලන්න ක්‍රම් නැ ලන්කාවෙ පොලිසි වල
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    :yes::yes::yes: මේකට නම් මමත් එකගයි, මාත් එක්ක මරාගන්ඩ ආව අපේ අයියල ටික මම මහ බැoකුව කරපු වැඩේ හරි කියුවට පස්සෙ..දැන් පේනවනෙ මෙතනම වෙලා තියෙන දේ ඩොලර් දාස් ගානක් විනාශවෙලා..

    මේ මහා විනාශයට වග කියන්ඩ ඔනෙ අර LINDA_ADERSON_22 කියන පරය ඕකට අනිව ඕව ඵල දෙනව දාඩිය මහන්සියෙන් හොයපුව නැතිකරාට අනිව ඵල දෙනව..

    ගිහින් තමන්ගෙ වැඩක් බලාගනින්. මෙතන අනුන්ගෙ රෙද්දවල් උස්සනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන හොරකමක් වෙලා නෑ...... එකවුන්ට් එකේ සල්ලි ටික ෆ්‍රී බෙදල දීල තියෙන්නේ...... ලක්ෂ්මන් සල්ලිටික උගේ එකවුන්ට් එකකට දාගත්තනම් අරින්න තිබුනා........ඒක නොහැකියාව මිසක් හොරකමක් නෙමෙයි.... :baffled::baffled:

    මෙන්න තිරිසනා හොරකමක් වෙලා නැලු,නුගේගොඩ දුශන මර්ධන ඒකකය හොරකම්ද නැද්ද කියලනම්,හොයයි පැමිනිලි කාරාට පස්සෙ..පැමිනිල්ලක් දැම්මම ඇති ඩොලර් දාස් ගානකට කෙලිය කියල ආයෙ මොකුත් නැ ඩොලර් කියන්නෙ විදේශ විනිමය නිති තදයි ආයෙ දෙකක් නැ ඕව පැන පැන දැන් අල්ලන්නෙ ඩොලර් කේස් එක නිසා..ලින්ඩගෙ හොරකම නිසා සල්ලි නැති උන අය එකතු උනානම් ඇති උබලට උන දේ අනිත් උන්ට වෙන්ඩ නොදෙන එකේ යුතුකමක් තියෙනව හැමෝටම..

    නොහැකියාව මිසක් හොරකමක් නෙමෙයි කියල තෝව අල්ලගෙන වාහනේ බිම දාගෙන නෙල්ලද්දි කියපන්..හoගපු ආයුද බලන්ඩ තෝව එක්ක ගියාම තොට තේරෙයි...:yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබලා කියක් විතර හෙවුවද බන් ඇත්තටම 20 ගානෙ 100 ක් කියන්නෙත් ලක්ශ තුනකට වැඩි :rolleyes:

    ඒක දන්නේ ගෙවපු උනුයි ගත්තු උනුයි.
    මගේ 40ක් ගියා පේමන්ට් පෘෆ් දාල ඇති......... මට පස්සෙන් අඬන් යන්න ඕන ගානක් නෙමෙයි ඒක........... බල්ලොන්ට ආප්ප දුන්න කියල හිතාගත්ත, ඒත් දැන් හිතෙනවා ගෙදරට හුණු ටිකක් හරි ගාගනියි කියල ඒකෙන්.........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද පොලිසියට ගිහිල්ලා එලකිරි එකෙ ඉන්න දෙන්නෙක් ෆොරෙක්ස් සිග්නල් දෙනවා කියලා සල්ලි ගත්තා කියලා වාන්චා කරයි කිවුවහාම

    මොකක් එලකිරි ඔවු සයිට් එකෙ කොහෙද සයිට් එක තියෙන්නෙ ........... කියලා දිපල්ලකො පොලිසි වල උන්ට ෆොරෙක්ස් කරන හැටි

    යකො තාම cctv වත් බලන්න ක්‍රම් නැ ලන්කාවෙ පොලිසි වල

    ඔය ''නුගේගොඩ දුශන මර්ධන ඒකකය'' කියන්නෙ සාම්ප්‍රධායික පොලිසියක් නෙමේ..එතන වැඩ කරන්නෙ කොලබ කැම්පස් එක පවා එකතුවෙලා ඔයලා හිතනවට වඩා වෙනස්ම පොලිසියක්..අනික කිරියෙදි ඔය හොරකම වෙලා නැ, කට්ටිය සල්ලි දැම්මෙ කිරියෙන් පිටදි ..කට්ටිය පැමිනිල්ල දානවනම් සල්ලි දාපු ඒවගෙ ෆෲප් එක්ක ආයෙ දෙයක් නැ..ලින්ඩ බලු කූඩුවෙ..:yes::yes: එක්කො අනිව ඩොලර් දාස් ගානක් නිසා හoගපු ආයුධ බලන්ඩ එක්ක යයි.. :yes::yes::yes::yes:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒක දන්නේ ගෙවපු උනුයි ගත්තු උනුයි.
    මගේ 40ක් ගියා පේමන්ට් පෘෆ් දාල ඇති......... මට පස්සෙන් අඬන් යන්න ඕන ගානක් නෙමෙයි ඒක........... බල්ලොන්ට ආප්ප දුන්න කියල හිතාගත්ත, ඒත් දැන් හිතෙනවා ගෙදරට හුණු ටිකක් හරි ගාගනියි කියල ඒකෙන්.........

    ඇත්තටම උබලට වැරැද්දක් කියන්න බැ, හරියට වචන ටිකවත් කොටන්න බැරි ලක්ශමන් අයියගෙන් ෆොරෙක්ස් සිග්නල් ගත්තා කියන්නෙ එවගෙ උන් ගැන කාතා කරලා වැඩක් නැනෙ උබලා දිගටම කරපල්ලා ඔවු :cool:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes::yes::yes: මෙතන ලොස් උන අය නුගේගොඩ දුශන මර්ධන ඒකකයට'' පැමිනිලි කරන්ඩ යනවනම් එතන නිලධාරීන් අලලනව ලස්සනට..ඒකට ඔන තාක්ශනය එතන තියෙනව..:yes::yes: අනික මෙතන විනිමය වoචාවක් වෙලා තියෙන්නෙ විනිමය වoචාවක් කියන්නෙ ඇප නැතුව හිරේ දාන වරදක්..

    මේවට නීති තියෙනව ඒ වගේම තාක්ශනය තියෙනව ඒත් ඒකට පැමිනිල්ලක් අවශ්යයි..ආන්න ඒ පැමිනිල්ල දාන එකයි කරන්ඩ ඔනෙ ඉතුරු ටික එතනින් කරල දෙනව..LINDA_ADERSON_22 වගේ පල් හොරුන්ට නිදහසේ ඉන්ඩ දෙන්ඩ හොද නැ ඔකුන් අද මෙතනින් හොරාකාල හෙට වෙන තැනකින් හොරාකනව..ආන්න ඒක අපි නැති කරන්ඩ ඔනෙ..:yes::yes:

    මේ යකා මන්දබුද්දීකයෙක් කියල තේරෙන්නේ මට විතරද? මගේ ඔලුවේ අවුලක්ද? උඹලටත් මූ පිස්සෙක් කියල තේරෙනවද?:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ යකා මන්දබුද්දීකයෙක් කියල තේරෙන්නේ මට විතරද? මගේ ඔලුවේ අවුලක්ද? උඹලටත් මූ පිස්සෙක් කියල තේරෙනවද?:confused::confused:

    අනුන්ගෙ සල්ලි හොරාකාපු තෝද පර බල්ලො බුද්ධිමතා, නොදකින් වල් බල්ල එක එකාගෙ සල්ලි වලට කෙලල තව කියවන්ඩත් එනව...නොදකින් තෝ වගේ සක්කිලියෙක්..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඔය ''නුගේගොඩ දුශන මර්ධන ඒකකය'' කියන්නෙ සාම්ප්‍රධායික පොලිසියක් නෙමේ..එතන වැඩ කරන්නෙ කොලබ කැම්පස් එක පවා එකතුවෙලා ඔයලා හිතනවට වඩා වෙනස්ම පොලිසියක්..අනික කිරියෙදි ඔය හොරකම වෙලා නැ, කට්ටිය සල්ලි දැම්මෙ කිරියෙන් පිටදි ..කට්ටිය පැමිනිල්ල දානවනම් සල්ලි දාපු ඒවගෙ ෆෲප් එක්ක ආයෙ දෙයක් නැ..ලින්ඩ බලු කූඩුවෙ..:yes::yes: එක්කො අනිව ඩොලර් දාස් ගානක් නිසා හoගපු ආයුධ බලන්ඩ එක්ක යයි.. :yes::yes::yes::yes:

    ප්ලේන් එකේද, නැවේද බෝට්ටුවේද එන්නේ කුදලන් යන්න........මට බයයි උට්ටෝ..........:P:rofl:
     
    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    මේ යකා මන්දබුද්දීකයෙක් කියල තේරෙන්නේ මට විතරද? මගේ ඔලුවේ අවුලක්ද? උඹලටත් මූ පිස්සෙක් කියල තේරෙනවද?:confused::confused:

    ඕකත් ඔය ආතල් එකක් බං ගන්නෙ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔය ''නුගේගොඩ දුශන මර්ධන ඒකකය'' කියන්නෙ සාම්ප්‍රධායික පොලිසියක් නෙමේ..එතන වැඩ කරන්නෙ කොලබ කැම්පස් එක පවා එකතුවෙලා ඔයලා හිතනවට වඩා වෙනස්ම පොලිසියක්..අනික කිරියෙදි ඔය හොරකම වෙලා නැ, කට්ටිය සල්ලි දැම්මෙ කිරියෙන් පිටදි ..කට්ටිය පැමිනිල්ල දානවනම් සල්ලි දාපු ඒවගෙ ෆෲප් එක්ක ආයෙ දෙයක් නැ..ලින්ඩ බලු කූඩුවෙ..:yes::yes: එක්කො අනිව ඩොලර් දාස් ගානක් නිසා හoගපු ආයුධ බලන්ඩ එක්ක යයි.. :yes::yes::yes::yes:

    එහෙනම් ඉතින් කියන්න තියෙන්නෙ පානදුරේ වාලාන දුශන මර්දන එකකයට තමයි එත් ඉතින් උන්ටත් මුල ඉදලා ඩිමො එකවුන්ට් හදලා ෆොරෙක්ස් කියලා දිලා සල්ලි ගත්ත උන්ව අල්ලනකොට පිස්සෙක් වෙලා තියෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකත් ඔය ආතල් එකක් බං ගන්නෙ

    ලින්ඩ පකාගෙ තවත් ෆේක් එකක් ,තිරිසනා ෆේක් 100 ක් විතර හදාගෙන දගලනව හොරකමෙන් බේරෙන්ඩ..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොහොමද පොලිසියට ගිහිල්ලා එලකිරි එකෙ ඉන්න දෙන්නෙක් ෆොරෙක්ස් සිග්නල් දෙනවා කියලා සල්ලි ගත්තා කියලා වාන්චා කරයි කිවුවහාම

    මොකක් එලකිරි ඔවු සයිට් එකෙ කොහෙද සයිට් එක තියෙන්නෙ ........... කියලා දිපල්ලකො පොලිසි වල උන්ට ෆොරෙක්ස් කරන හැටි

    යකො තාම cctv වත් බලන්න ක්‍රම් නැ ලන්කාවෙ පොලිසි වල

    ලංකාවෙ පොලිසිය පාරෙ ඉන්න පොලිස් ඔෆිසර්ලගෙන් මනින්න එපා බන්. මුල්‍ය අපරාධ වලට
    වෙනම සෙට් එකක් ඉන්නව. හොඳ කැම්පස් වලින් අවුට් උන උපාධි තියෙන එවුන්. උන් ආයතන
    වලට පනින්නෙ ටයි දාල. ඉලෙක්ට්‍රොනික් ඩොකියුමන්ට් වල කොපි අරන්යන්න CD Burners hitan
    aran enawa.