ඔව් හැබැයි එකෙක් ලක්ස්මන්ගෙන් අහල තියනවනන් ලොස් උනොත් රිෆන්ඩ් කරනවද කියල ලක්ස්මන් කියල තියනවනන් ඔව් කියලා එහෙනන් ලක්ස්මන්ට අවුලක් අදින පුලුවන්

මොකද වාදිකව,ලිඛිතව ව්‍යංගයෙන් වෙන එකගවීම් තාම නීතියෙ තියනව ඇති මොනා උනොත් ලක්ස්මන්ට යුතුකමක් තියනවා ලොස් උනා නන් ගත්ත 20$ හරි ආපහු දෙන්න අඩුම තරමේ . ලංකාවෙ මේවට ලොකුවට නීති නෑ තිබ්බත් මේ දේවල් ගැන කම්ප්ලේන් කරන්න මිනිස්සු යන්නෙ නෑ . වෙන රටවල් වල agreement එකක් නැතුව මේව කරන්නෙත් නෑ. Bo වල account managers ල agreement එකෙන් අන්තිමට දානවා එයා loss උනොත් ඒකෙ වගකීම ගන්නෙ නෑ කියල.

එක්කෙනෙක්ව airport එකේ දි අල්ලල තියනවා ඔහොම bo වලින් trade කරල investment වලට profit දෙනවා කියල ඒත් ලොකු ගානක් වංචා කරල එක රටකින් තව එකකට පැන ගන්න යද්දි තමා අල්ලල තියෙන්නෙ.