ඇයි උන් ගෙවන්නේ සල්ලි නෙමෙයිද?? ලක්ෂ්මන් මේ අය ගැන බලන්න ඕන. එක්කෝ ට්‍රේඩ්ස් කාලෙකදී ඔක්කොම ක්ලෝස් කරලා අලුත් අය ජොයින්කරගන්න ඕන. මොනවා කරන්නත් ලක්ෂ්මන් ඉන්වෙස්ටර්ස්ලත් එක්ක ඉන්න ඕන. හොද අදහස් හුවමාරුවක් තියෙන්න ඕන, ඔය ප්‍රශ්න නිසා තමයි කට්ටියක් හොඳ කියද්දී තව කෙනෙක් නරක කියන්නේ.![]()
meka aththa.luxmen aiya katha karanawanm salli dada hari innawa.ekanam loku aduwak.aduma gane kela wechcha welekadiwath.thamath api innawa devil wachane dunna nisa.me dawas tike hoda gain ekak awa.himin adagena yamu.fee ekanam denna widihak na luxmen aiye.illuweth na gaththeth na habai




