මනුස්සයෝ ඔකුන් ඉස්සෙල්ලා කරේ ෆොරෙක්ස් මහා ප්‍රොපිටබල් කියල තේර්ඩ් ටිකක් දාපු එක, ඒකෙන් ෆෙරෙක්ස් ගැන මොලෝ දැනුමක් නැති ඉක්මනට පෝසත් වෙන්ඩ ආස උන් ටිකක් එකතුකර ගත්ත..
ඊට පස්සෙ නොදන්න උන් ඉස්සරහ රැගුව උන් ෆොරෙක්ස් කරන්ඩ හොදට දන්නව උන් සැහෙන ගානක් ෆොරෙක් වලින් හොයනව කියල..
මෙලෝ දෙයක් නොදන්න උන්, ෆොරෙක් කරන්ඩ අර ෆොරෙක්ස් ඔස්තාර්ල සරණ යන්ඩ ඔනෙ කියල ඒත්තු ගැන්නුව.. කිරියෙන් පිටට කිරියෙ උන්ව ගත්ත වෙන ගෲප් හදල, එකෙන් මාසෙට ඩොලර් 20ට කෝටි ගානක් හොයල දෙන්ඩ කැට තියල ඔය ලින්ඩල ගාසල ලක්ශ්මන්ල පොරොන්දු උනා.. ඒ පොරොන්දු වලට රැවට්ලා අපේ උන් සල්ලි දාල කෙලෝ ගත්ත..
ඕක තමයි උනේ සමස්තයක් විදිහට,අර ජෙහාන්ගෙ ගේමක් ලින්ඩල ගැහුවෙ.. ඩොලර් 20 ගනෙ උබලගෙන් එකතුකරගෙන උන් බෙදා ගත්ත..ඒකට උන් ෆේක් අකවුන්ට් ගොඩක් හැදුව ඒවගෙන් ප්‍රොමෝට් කරා..ලක්ශ්මන්ගෙ ගොබ්බ ක්‍රම ගැලපෙන් නැ කියපු, සෙට් එක පස්සෙ බල්ලො වගේ බුර බුරා පැන්නන්ඩ ලින්ඩල වැඩ කරා..ඔක්කොම කෙල උනාට පස්සෙ දැනුත් උබලවගේ සෙට් එකක් අල්ලගෙ, උබලගෙම සල්ලි ,ෆේක් හදාගෙන හොරාකාපු උන් ,උබලගෙන්ම කියාගන්නව උන් හොදයි කියල..රැවටිමේ සීමා තියාගනිල්ල ''ගාසා=ලින්ඩා=ලක්ශ්මන්'' ඕක තමයි යතාර්තය..
දෙයියෝ........ තව උක දෙන්නේ නැතිව දෙකින් එකක් බේරාගමු.
ලක්ෂ්මන් තමයි ලින්ඩා ලින්ඩා එකවුන්ට් බෑන්
ලක්ෂ්මන් නෙමෙයි ලින්ඩා ඉරෝෂාන් එකවුන්ට් බෑන්
ඔන්න උබට ලේසිමකරා......... මම කැමතියි. උඹ කැමතිනම් කියපන් උඹ ඇඹරෙන එකේ මම රික්වෙස්ට් එක දානවා GT ට
කැමැත්ත විතරක් කියපන්. හා ද බෑ ද
Erozan මේකට හා කියපන් කොන්ද පණ ඇතිව.. එතකොට ලක්ස්මන් සහ ලින්ඩා අවුරුදු ගාණක් තිස්සෙ GT එක්ක msg කරපු histry එකෙන් බලල කියයි දෙන්නා එකෙක්ද කියලා. ඒ වගේම උඹ රෙනකොට වැටිච්ච එකෙක් කියලා









