LUXMEN Copy Trading !!

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    ඕයි ලින්ඩා.....ෆේක් වලින් කමෙන්ට් දාන්න එපා ඔයි..... ආ එක්කෝ කමක්නෑ...... GTට බලන්න බෑ කියලා ඇරෝසාන් කිව්වා

    20181130-yh5q-3kb.jpg

    මොකක්ද බං ඒ සීන් එක. Linda මේක උබේ Fake එකක් කියලද මුන් හිතාගෙන ඉන්නෙ :eek::eek::eek:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඌට අනුව මේ හැම එකම ලින්ඩගේ ෆේක්.......මේක කුබියෝ වගේ උබලගෙන් $10ගානේ කඩාගන්න පට්ට ප්ලෑන් එකක්. දෙයියන්ගේ සාපෙකින් GTට එක එකාගේ ෆේක් හොයාගන්න බෑ...... මේ වෙලාවේ ඇඩ්මිනුත් අසරණයි. උඹලත් අසරණයි.

    අරෝසාන් තමයි කෙරුමා.... හැබැයි මේ අවස්ථාවේ ඌටත් ගූ ගිහින් ඉන්නේ......... :sorry::rofl::P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Alien gena dannawanam, uuth umbe fake ekak kiyay.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    අනේද කියන්නෙ තමන්ගෙ කාලෙ නාස්ති කරගෙන කොල්ලො ගොඩ දාන්ඩ පුදුම කැමවීමක් කරන්නෙ ලින්ඩයි=ගාසයි=ලක්ස්මනුයි, කොච්චර කැපවීමක්ද කියන්නෙ තමන්ගෙ වැඩත් දාල ගෲප් හදාගෙන තෙල බෙදලයි ගොඩ දාන්නෙ ඒ තරන් ආදරෙන් ඉන්නෙ අනිත් උන් ගැන..:yes::yes:

    දැක්කනෙ ඩොලර් 50 එකෙක්ට කියල දීල තිබ්බ හැටි..අනිතිමට බලු උනාට පස්සෙ ස්ක්‍රීන් ශොට් එකෙන් ,දැන් කියනව ලින්ඩ ඌව අදුරන්නෙ නැලු ..ඕහොම තමයි පල් හොරු, ඒ ඇති හොදට ලින්ඩ කියන්නෙ මොන ජාතියෙ පල් හොරෙක්ද කියල දැනගන්ඩ..

    50$ eketa kiyala deepu hati newei ban u karapu hati. kiyala dena widiyatama karai kiyala lindata wat, gasata wat anith ewunta wat sahathika wenna bane. anika 50$ oya kiyana non deposit bonus dena account eke limitations tiyenawa. ewath ekka tamai trade karanna wenne. eka loss unath katawat paduwak na. loss welath na. 50$ n hari ekek 500$ withdraw karan trade karana ekama loku deyak neweida? pips 1k 2k gattu trades dala tiyenawa kiyalane uba oya ekama allan nahinna hadanne.. anith ewunge post walatat ohomama uttara deepanko..:eek: ara asanka kiyala ekekuth ohoma screens dala tibuna. tawa manjulabw dala tibuna,. gasa ge ewath athi... tawa incorrect kiyana ekath puna puna kiyanawa loss une na kiyala ... uba uta kiyanne nane ehenam screenshots dapan kiyala..

    ara forex walata aluthen enna hadana ekekge screen ekakma allan kiyawanne... ayyo sansare.. :sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිඟන ෆොන්ස් කෙනෙක්ට රිදිලා...... ඔය වෝනින් එක අපේ අම්ම දාපු එකක් නෙමෙයි ෆොරෙක්ස් බ්රෝකර්ස්ලා දාන එකක්, අනාත සොන්නයෝ අමාරුවේ වැටෙනවට. උබලට ලොතරැයි අරං ඔට්ටු දාන්න පුළුවන්, ෆොරෙක්ස් කරලා ලොස් වෙන්න බෑ...... .

    ලක්ශ්මන්ට සල්ලි දීපු උන් හිගන්නෝ කරපු ලින්ඩ පොන්නයා..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වගේ ෆොන්නයෝ කිරියෙන් වඳවෙන එක ජාතික අපරාදයක්......... ආතල් එකක් ගන්න තියෙන ජිවිත......... කැමති ඕන එකෙක් මේ කතාව රිපෝට් කරන්න. මම කැමතියි ලක්ෂ්මන් හෝ මේ කමෙන්ට් කරලා තියෙන අයිඩීස් මගේ ෆේක් නම් පමනන්ට් බෑන් වෙන්න.

    ඇරෝසාන්ට ඒක කියාගන්න කොන්දක් නැත.

    ඔන්න දැන් උබල ඔක්කොටම තියෙනවා ලින්ඩාව බෑන් කරන්න චාන්ස් එකක්:cool::cool:

    මම ගියා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    50$ eketa kiyala deepu hati newei ban u karapu hati. kiyala dena widiyatama karai kiyala lindata wat, gasata wat anith ewunta wat sahathika wenna bane. anika 50$ oya kiyana non deposit bonus dena account eke limitations tiyenawa. ewath ekka tamai trade karanna wenne. eka loss unath katawat paduwak na. loss welath na. 50$ n hari ekek 500$ withdraw karan trade karana ekama loku deyak neweida? pips 1k 2k gattu trades dala tiyenawa kiyalane uba oya ekama allan nahinna hadanne.. anith ewunge post walatat ohomama uttara deepanko..:eek: ara asanka kiyala ekekuth ohoma screens dala tibuna. tawa manjulabw dala tibuna,. gasa ge ewath athi... tawa incorrect kiyana ekath puna puna kiyanawa loss une na kiyala ... uba uta kiyanne nane ehenam screenshots dapan kiyala..

    ara forex walata aluthen enna hadana ekekge screen ekakma allan kiyawanne... ayyo sansare.. :sorry::sorry:

    මම මොකටද කාටවත් ස්ක්‍රීන් ශොට් දාන්ඩ කියන්නෙ, දාපු ඒව පෙනුන නිසා රිප්ලයි කරා මිසක් මට කාගෙවත් ස්ක්‍රීන් ශොට් වලින් වැඩක් නැ..ඔකෙ ඇතුලෙ උන දේවල් මම දන්නව උබල නිකන් මේ බබා පාර්ට් දාන්ඩ එපා තේරුමක් නැ, කිරියෙ කී දෙනෙක් දැනට මුන්ට සල්ලි දීල කෙලෝගෙනද ඉන්නෙ ඇයි ඒව ගැන මීක් නොකියන්නෙ ?????

    කිරියෙ සීනියර් මෙම්බරල් කියන දේද පිලි ගන්ඩ ඔනෙ නැත්තන් මේ කොහෙවත් නැති ෆේක් කාරයො කියන ඒවද පිලි ගන්ඩ ඔනෙ ??? මේ තෙර්ඩ් එකේම කියනවනෙ 6-7 දෙනෙක් උන්ගෙ සල්ලි ඉවර උනා කියල තව මොනාද ඔයාට කියන්ඩ තියෙන්නෙ ?????????එකට ඉන්න උන්ගෙන් හොරාකන ලින්ඩල වගේ පාහරයො වෙනුවෙන් පෙනී ඉන්ඩ එපා තේරුමක් නැ..
     
    mama nam luxmen ge copy trading walin profit. Lindage SLFX club eke Alien V1 strategy eka igena gena thaniyama karalath profit.

    Umba wage wahalekta, kuhakayekta koheda eewage wasanawak..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ඇරෝ සන්... දැන් හැමෝම දන්නව උඹ කිසිම සාක්කියක් නැතිව ෆොන්න කෙදිරිය දාලා පච වුනා කියලා..

    පවු බන් උඹල වගේ ඉරිසියාකාර අනාතයො.. පොඩ්ඩක් හැදෙන්න බලපන්..

    දැන්වත් අරූ කිවා, මූ කීවා, අරක වෙන්න ඇති, වගේ ෆොන්නවාද නොකර තමන් දන්න දෙයක් ගැන කතාකරන්න..

    නැත්නම් අපිට හිතෙන්නෙ උඹ රනිල් අකිල මංගල ගේ ෆේක් එක කියලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya wagema anith screenshots uth dapanko ban... :yes:

    ලින්ඩ කියන්නෙ කවුද කියල කට හරි තෙරුම් ගන්ඩ ඔනෙ නම් ඔය දාපු ටික හොදටම ඇති..මොකද ඒව ඌ කියපුව නෙමේ කියන්ඩද උබලට ඌ කතා කරන්නෙ හිගන්නො කියල..ලක්ස්මන්=ලින්ඩ ගාව සල්ලි දැම්ම ඔක්කොම හිගන්නො ඕක තමයි උගේ භාශාවෙන් උබලට දෙන ගරුත්වය.. :dull::dull:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    mama nam luxmen ge copy trading walin profit. Lindage SLFX club eke Alien V1 strategy eka igena gena thaniyama karalath profit.

    Umba wage wahalekta, kuhakayekta koheda eewage wasanawak..

    යකෝ මගෙත් තාම ලකියට දාපු කැපිටල් එක ඩබල්. හැබැයි පස්සෙ සෙට් වුන එවුන් අනාත වුනා.. මේ ඇරෝසන් එහෙම එකෙක් වෙන්න ඇති..

    මු දැන් නැට්ට පාගගෙන ලින්ඩ පස්සෙ දුවනවා..

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Kochcharak profitda???

    :rofl:

    mama luxmen ge patan gaththe August mula.
    2 months walin mage deposit eka withdraw kara,
    eeta passe thawa 300 withdraw kara.
    denata equity eka 1100+ thiyanawa
    Total balance eka 1900+ thiyanawa.
    mata awaulak ne ban. mama Luxmen ta wereddak kiyanne ne kawada wath, mokada uge chethanawa honday, pahu giya masa 2 k withara loss giya thamay, eeth Forex kiyanne hema dama profit karanna puluwan deyak newe.
    anika luxmen balen kawuruthwa gaththe ne, mama join une mage kemeththen.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    යකෝ මගෙත් තාම ලකියට දාපු කැපිටල් එක ඩබල්. හැබැයි පස්සෙ සෙට් වුන එවුන් අනාත වුනා.. මේ ඇරෝසන් එහෙම එකෙක් වෙන්න ඇති..

    මු දැන් නැට්ට පාගගෙන ලින්ඩ පස්සෙ දුවනවා..

    උබට ඩබල් වෙලා අනිත් ඔක්කොම ලොස් උන එකයි අවුල තියෙන්නෙ...මේව මේ ලින්ඩගෙ ෆේක්.. ෆේක් තුන හතරක් හදාගෙන හද්ද ප්‍රොපිට් ගගා දගලල අනිත් උන්ව අල්ල ගන්නව 20$ ගානෙ මාසෙකට...නොදකින් තොපි නම් මොන අපායෙ යයිද මන්ද අනුන්ගෙ දේවල් හොරා කාල..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    යකෝ මගෙත් තාම ලකියට දාපු කැපිටල් එක ඩබල්. හැබැයි පස්සෙ සෙට් වුන එවුන් අනාත වුනා.. මේ ඇරෝසන් එහෙම එකෙක් වෙන්න ඇති..

    මු දැන් නැට්ට පාගගෙන ලින්ඩ පස්සෙ දුවනවා..

    oya ponna paka danna huththak ne, mona thread ekata giyath, hema dama ana gannawa. okage thiyanne kuhaka kama.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]

    යකෝ මගෙත් තාම ලකියට දාපු කැපිටල් එක ඩබල්. හැබැයි පස්සෙ සෙට් වුන එවුන් අනාත වුනා.. මේ ඇරෝසන් එහෙම එකෙක් වෙන්න ඇති..

    මු දැන් නැට්ට පාගගෙන ලින්ඩ පස්සෙ දුවනවා..

    Screens dahanko machan.

    And mata hithenawa ubath fake ekak kiyala.

    Ochchara kade yana eka lindata hoda nathi bawa penne nadda?

    Me welawe erozan aththa deyak kiyanawa. Politics walata sambanda nathi. A kathawa kese wethath SLFX club kiyala ekak atawagena ekek ho keepa denek hodata garanawa kiyalath dannawa.

    Anith unta garanna puridu karanna enna kiyala. Murunga aththe thiyala rawattanawa.

    Kiwwata wadak nathi wei mokada godak ewun mun tika denekwa adahanawa ekai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Screens dahanko machan.

    And mata hithenawa ubath fake ekak kiyala.

    Ochchara kade yana eka lindata hoda nathi bawa penne nadda?

    Me welawe erozan aththa deyak kiyanawa. Politics walata sambanda nathi. A kathawa kese wethath SLFX club kiyala ekak atawagena ekek ho keepa denek hodata garanawa kiyalath dannawa.

    Anith unta garanna puridu karanna enna kiyala. Murunga aththe thiyala rawattanawa.

    Kiwwata wadak nathi wei mokada godak ewun mun tika denekwa adahanawa ekai.

    :yes::yes: මේක තමයි ඇත්ත කතාව,ඕක ලින්ඩගෙ ෆේක් එකක්, ලින්ඩ හැමදාම කරේ ෆේක් හදාගෙන ප්‍රොපිට් කිය කියා කෑගහල කොල්ල රවට්ටල සල්ලි ගරපු එක.. :yes::yes: අදහගෙන ඉද්දි තමන්ට වෙන විනාශය පේන්නෙ නැ හොරුව පේන්නෙ දෙවියන් වහන්සේවගේ..ඔන්ලයින් සෙට් වෙල උන්ව විස්වාස කරලා උන්ට රැවටිලා සල්ලි නාස්ති කරගන්න උන් දැන් හැම තැනම..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya ponna paka danna huththak ne, mona thread ekata giyath, hema dama ana gannawa. okage thiyanne kuhaka kama.

    අනේද කියන්නෙ සල්ලි නැතිකර ගත්ත උන් වෙනුවෙන් කතා කිරීම කුහකකම ලොල්.. :lol::lol::lol: තව මොනාහරි ටිකක් කියල කඩේ පලයන් පල් හොරුන්ට..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Screens dahanko machan.

    And mata hithenawa ubath fake ekak kiyala.

    Ochchara kade yana eka lindata hoda nathi bawa penne nadda?

    Me welawe erozan aththa deyak kiyanawa. Politics walata sambanda nathi. A kathawa kese wethath SLFX club kiyala ekak atawagena ekek ho keepa denek hodata garanawa kiyalath dannawa.

    Anith unta garanna puridu karanna enna kiyala. Murunga aththe thiyala rawattanawa.

    Kiwwata wadak nathi wei mokada godak ewun mun tika denekwa adahanawa ekai.

    machan, SLFX club eke kawuruth salli use karanne ne, it is for education purpose only, anika linda eeke kiyala denne ne, Alrights thamay godak welawata maga pennuwe, eekath uu kiwwe ForexFactory eke wena suddek karapu strategy ekak. eeke link eka dala eeka kiyawala thaman thaniyama igena ganna kiyana eka thamay kiyanne, awul thiyana then okkoma ekathu wela discuss karanawa. ee erenna wena deyak nam wenne ne, umba ee gena danne neththam, conclusion walata enna epa, issella hoyala balala eththada kiyanne balapan.

    mama nam hithanne ne SLFX club eken strategies igena gena thaniyama forex karapu kawuruth lost wela ethi kiyala.
    Luxmen ge copy trding eka SLFXClub ekata kisi sambandayak ne, luxmen karanne wenama ekak, eeke godak october walin passe join una ayata loss una, mama danne ne ey kiyala, but 200 capital ekakin forex karanna amaruy.