Luxury Tax

ssss1987

Well-known member
  • Jan 23, 2008
    667
    363
    63
    Colombo
    Machan la man sorento ekak ganna inne. Mata luxury tax gewalada kiyala balanne kohomada.? Rnb eken ahuwa. Baha kiwa. minissu boru kiyanawa ekai

    Aye mata dana ganna ona Sorento eke 1-7, 1-10 kiyala tiyenne. ewaya tiyena option gana danaganna widiyak. Hariyatama kiyanawanam eka 1-7 da 1-10 da mokakda kiyala adunaganna hariyatama. loku udawwan
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ලක්ෂරි ටෑක්ස් ගෙවල නම් අයිතිකාරය ලග කොල ටික තියෙන්න ඕනේ. ඒවා නෑතිව ට්‍රාන්ස්ෆර් කරන්න ගියාම කේස්. ගෙවලද කියල බලා ගන්න නම් RMV එකට් ගිහිල්ලා පුලුවන්. මම එහෙම ගිහිල්ලා බලගෙන තියෙනව. කොහොම වුනත් අයිතිකාරය ලග කොල ටික තියෙන්න ඔනේ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    කහපාට කොල නැත්තම් කමිශනර් ලග අඩන්න තමා වෙන්න පෙනෙල්ටි කපන්න කියලා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කහපාට කොල නැත්තම් කමිශනර් ලග අඩන්න තමා වෙන්න පෙනෙල්ටි කපන්න කියලා.

    ඔවු බන්. අඩලා දොඩලා ගොඩ දාගන්න පුලුවන් ගෙවල නම්. හෑබෑයි ගෙවලත් කොල නෑත්නම් ඒ ගාන අඩු කරල වාහනේ ගන්න එක තමා ඈගට ගුණ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔවු බන්. අඩලා දොඩලා ගොඩ දාගන්න පුලුවන් ගෙවල නම්. හෑබෑයි ගෙවලත් කොල නෑත්නම් ඒ ගාන අඩු කරල වාහනේ ගන්න එක තමා ඈගට ගුණ
    එක පාරට මට ඔක උනා. පෙනල්ටිය විතරක් අඩලා දොඩලා අයින් කෙරෙව්වා.. එතනම එහා පැත්තේ බැන්කුවෙන් ගෙවලා තමා ට්‍රාන්ස්ෆර් කෙරෙව්වේ. හොද වෙලාවට කොල දෙකයි අඩු..
     
    Thanks machan