Lying to the Public.

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    I'm not trying to justify the government or the President but unfortunately I saw in a previous thread that the German Chancellor Angela Merkel has decided not meet President Mahinda Rajapakse while the UN summit is going on.But today I found an article which evidently shows that President Mahinda has met German Chancellor.So I'm kindly request not to post false information to insult other people.

    Here is the link:http://www.elakiri.com/forum/showthread.php?t=809659

    Thank you.





    ජනපති මහින්ද ලෝක නායකයින් රැසක් හමුවෙයි






    එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ඇමරිකාවට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශවික සාකච්ඡ පවත්වා තිබේ. නිව්යෝර්ක් නුවරින් ලැබෙන වාර්තාවල සදහන් වන්නේ කටාර්හි ෂෙයික් හමාත් බින් කලීෆා එමිර්වරයා සමග ප‍්‍රථමයෙන්ම සාකච්ඡ ආරම්භ කළ බවයි. ශී‍්‍ර ලංකාවේ සංවර්ධන අවශ්‍යතා සදහා කටාර්හි ස්වභාවික දියර ගෑස් ලබාගැනීමට මෙහිදී අවධානය යොමුවී තිබේ. විශේෂයෙන්ම මෙරට සංචාරක කටයුතු වර්ධනය සදහා කටාර්හි සහාය ලබාදීමටද එරට රාජ්‍ය නායකයා එකගතාවය පල කළ බව අමෙරිකානු වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත. මීට අමතරව ශී‍්‍ර ලංකාවේ ආයෝජන කටයුතු කෙරෙහි කටාර්හි සැලකිල්ල යොමු කිරීම කෙරෙහිද අවධානය යොමුවී තිබේ.
    මේ අතර ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සමගද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සාකච්ඡ වටයක් පැවැත්වීය. ඉරාන් ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති මොහොමඞ් අහමදිනේජාඞ්ල නෝර්වේ අග‍්‍රාමාත්‍ය ජෙන්ස් ස්ටොල් ටෙන්බර්ග් යන මහත්වරුන් සමගද ඊයේ ජනාධිපතිවරයා සාකච්ඡ පවත්වා තිබේ.
    මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 65 වන මහා මණ්ඩල සැසියට සහභාගිවීමට නිව්යෝර්ක් නුවර ගොස් සිටින රාජ්‍ය නායකයින් වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ විශේෂ උදෑසන භෝජන සංග‍්‍රයක් සංවිධාන කර තිබිණි.
    Mahinda_with_Leder_2.jpg



    Source:lanka C news
     
    • Like
    Reactions: rajitha_ks

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ubata sinhala kiyawan na baha wage

    http://www.elakiri.com/forum/showthread.php?t=809659

    new york thiyen ne germany wela newei

    Machn,New York valada German valada kiyana eka newei prashne Angela, hamuvenna kemaththa palakaral ne kiyana ekane oya article eke main idea eka.Mama pehediliva kiyala thiyenawa "I saw in a previous thread" kiyala,thread ekak kiyanne palveniyatama dana post eka vitharak nemeine.Poddak kiyavala balanna oyama passe dala thiyena posts diha.Mata karanna deyak ne obathumata thaman karana vede gena avabodayak nethi unata.



    uba anduwe agent kenek kiyala hamoma dan nawa

    Muchan mata kiyanavada mama Anduva venuven kavadda threads open kare kiyala(I think you are talking with a great hatred not more than that.)

    If you are calling these threads are government friendly then I won't be surprised because you are in a foreign country.

    http://www.elakiri.com/forum/showthread.php?t=791228
    http://www.elakiri.com/forum/showthread.php?t=768571
    http://www.elakiri.com/forum/showthread.php?t=801219

    How ever thanks for making a comment.At least I'm happy that you've seen the thread.