| M i n d S P h o t o g r a p h y |

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    R E I N F O R C E D

    Reinforced.jpg


    මුඛවාඩම් බැඳ එකෙකු නසන කළ
    දනිව් සුවහසක් යළි උපදින බව...
     
    • Like
    Reactions: bhashi2

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    B O U N D E D

    Bounded.jpg


    මේ මල මෙච්චර දුර ගෙවාගෙන ඇවිත් පිපෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඒ මලේ පෙති බැඳලා දාලා. ඉතින් ඒ මලට වුණු අසාධාරණය දකින අනෙක් මල් පොහොට්ටු වලත් සිත දෙගිඩියාවෙන් පිරිලා තව අඩියක් ඉදිරියට තියනව ද කියලා...
    [මේ දවස් වල නිතර ඇසෙන පුවත් වර්ගයක් හා සබැදේ...]
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    E X P E R I M E N T

    Experiment.jpg


    ඔය ගමනක් බිමනක් යනකොට මගේ අකීකරු කොණ්ඩේ ආම්බාන් කරන්න පාවිච්චි කරන ජෙල් බෝතලයත් එක්ක දාපු පොඩි සෙල්ලමක්...