අනාගතේදී නගර ලොකු යන්ත්ර තමා ගොඩනගන්නේ.ලන්ඩන් කියන්නේ ලොකු මැෂින් එකක්.ඒ ඒ නගර තව නගර අල්ලගන්නවා.තාක්ෂනය දියුණු උනාට සම්පත් සීමිත නිසා.
ඕක නතර කරන්න සෙට් එකක් පට්ට ගේමක් දෙනවා.ජපානේ වගේ සාමකාමිව ඉන්න නගර වල මිහිස්සු මරල තමා ලන්ඩන් පාලකයෝ අනිත් ඒවා අල්ලන්නේ.ෆුල් මනංකල්පිත සීන් එකක් බන්.
ඇස අරන් බලන් ඉන්න පුළුවන් කතාවක්.අරන් බලහන්.
හරි පොටර් වගේ සීන්
අමුතු සත්තු රොබෝලා මිනිස්සු කෙල ගන්නවා.කතාව පට්ට