I dont know about these phones...
but m4 aqua has a S615 processor..
which tends to overheat..
Keep that in mind
machan M4 gana nam danney nahaමේ දෙකෙන් මොකක්ද හොද?
Sony Xperia M4 Aqua Dual or Huawei P8lite??
![]()
or
![]()

උබට marshmallow ඕන නම් කරන්න දෙයක් නෑ.... P8lite එක දැන් මාස දෙකක් වගේ ඉදන් පාවිච්චි කරනවා...
බයත් හිතෙනවා බන්.... මෙච්චර කාලෙකට ගත්ත ඒවායින් කිසිම ලෙඩක් නැතුව තියෙන්නේ මේක විතරයි....
පට්ට descend phone එක බන්....
sony එක ගැන නම් දන්නේ නෑ