Tozed M60 help

kav4

Active member
  • Feb 20, 2008
    515
    61
    28
    මගේ තියෙන්නෙ Tozed M60 unlocked එකක්. Dialog, Mobitel වැඩ. අද Airtel sim එකක් දැම්ම. searching කියල ආවට network එන්නෙ නැහැ. Airtel sim එක phone එකේ හොඳට වැඩ.

    හදාගන්න උදව්වක් දෙන්න පුලුවන්ද?