::~Ma 10000th Post~::

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    thm14 said:
    අපේ ගෙදර නම් නෑ කොල්ලා...ඔන්න එහා ගෙදර වත්තෙ නම් ඕනතරම් ඇති...ඒත් එහෙන් දෙන එකක් නෑ නේ...:lol: :lol: .එහෙමනම් ඉතින් බීච් යන්න වෙනවා...;)
    මොනා හරි ඉල්ලුවාම 'නෑ' 'බෑ' කියන් නැතුව දීපන් කෝ බන්ZZZZ ;) :lol: :P
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    krizta said:
    මොනා හරි ඉල්ලුවාම 'නෑ' 'බෑ' කියන් නැතුව දීපන් කෝ බන්ZZZZ ;) :lol: :P

    ඉතින් යකෝ...නැත්තම් කොහෙන් ගේන්නද?? මෙහෙට පොඩි වැහි පොදක් ගහනවා..නැත්තම් දුවලා කඩේකට ගිහින්වත් අරන් එනවා...හෙහෙ...හෙට උඹට තැඹිලි පී.එම් එකකින්වත් එවන්නම්කෝ....
    :D
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Pentagram said:
    podi party ekak ehema!:D

    වාන් පාටි තමයි...හෙක් හෙක්:lol: :lol: ...පාටී දෙන්න ඕන එක්කෙන තාම ඊ.කේ.ඇවිල්ල නෑ..ආවම එයාගෙන් ඉල්ලන්නකෝ....
    ;)