Ma Ithin Yanna Yanawa - Sunil Edirisinghe

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඵ් මතකය විතරයි…………..

    නුඹ සඳක් වෙලා පායා
    මට ඵළිය දුන් වගයි
    නුඹ සඳක් සේ ම බැස යයි
    මට ඉතිරි කඵවරයි
    මට මතක ඵපමණයි……

    සඳ ඵළිය අයිති ලොවටයි
    සඳ අයිති අහසටයි
    පිණි කඳුඵ බිංදු විතරක්
    මේ බිමට වැටෙනු ඇයි
    මට උරුම එපමණයි……