Maareesan (2025) දමිල චිත්‍රපටය ❤️😉😄

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,905
    40,043
    113
    Homagama
    දමිල සිනමාවේ දිගහැරුනු මලයාලම් සිනමා ආරේ තවත් අලුත් චිත්‍රපටයක්. ෆහාද් ෆසිල් හා වඩි⁣වේලු එකට රගපාන චිත්‍රපටයක් කොහොමෙද ❤️

    Maareesan
    2025
    Imdb 7.6

    MV5BMGVhODIyYTUtNWQxMy00OGFjLTk2ZDctOWIzOGNiNDRhYTc5XkEyXkFqcGc@._V1_.jpg
    ​

    දයා (ෆහාද් ෆසිල්) හො⁣රෙක්. ළඟින් ගියොත් ඇහැක් නැ. හෙරකම තමයි ජිවිතේ. හැමතිස්සෙම හි⁣රේ. මේ පාරත් හිරෙන් එලියට එන්නේ හොද වෙන්න හිතං. නමුත් කොහෙද ආපු ගමන් සුපුරුදු ගමනේ. මේ අතරේ දයා ගෙයක් දැකලා ඇතුලු වෙනවා, තියන දෙයක් අතගාගෙන යන්න.
    මෙන්න ගෙයක් ඇතුලේ ගැටගහලා දාපු ඇල්සයිමර් රෝගී වයසක මනුස්සයෙක්(වඩිවේලු).
    දයා පුරුද්දට මේ මනුස්සයාවත් හොරා කයිද?

    කොමඩියක් වගේ පෙනුනත් සුපුරුදු
    ගැට සහිත ත්‍රිලර් එකක්.
    බලන් ඉන්න පුලුවන්.
    වෙලවක් තිබ්බොත් බලන්න.

    ඔබ භාවිතා කරන පේඩ් ස්ට්‍රිමින් සබ්ස්ක්‍රිප්ෂන් වල හොයාගන්න පුලුවන් වේවි!