දමිල සිනමාවේ දිගහැරුනු මලයාලම් සිනමා ආරේ තවත් අලුත් චිත්රපටයක්. ෆහාද් ෆසිල් හා වඩිවේලු එකට රගපාන චිත්රපටයක් කොහොමෙද 
දයා (ෆහාද් ෆසිල්) හොරෙක්. ළඟින් ගියොත් ඇහැක් නැ. හෙරකම තමයි ජිවිතේ. හැමතිස්සෙම හිරේ. මේ පාරත් හිරෙන් එලියට එන්නේ හොද වෙන්න හිතං. නමුත් කොහෙද ආපු ගමන් සුපුරුදු ගමනේ. මේ අතරේ දයා ගෙයක් දැකලා ඇතුලු වෙනවා, තියන දෙයක් අතගාගෙන යන්න.
මෙන්න ගෙයක් ඇතුලේ ගැටගහලා දාපු ඇල්සයිමර් රෝගී වයසක මනුස්සයෙක්(වඩිවේලු).
දයා පුරුද්දට මේ මනුස්සයාවත් හොරා කයිද?
කොමඩියක් වගේ පෙනුනත් සුපුරුදු
ගැට සහිත ත්රිලර් එකක්.
බලන් ඉන්න පුලුවන්.
වෙලවක් තිබ්බොත් බලන්න.
ඔබ භාවිතා කරන පේඩ් ස්ට්රිමින් සබ්ස්ක්රිප්ෂන් වල හොයාගන්න පුලුවන් වේවි!
Maareesan
2025
Imdb 7.6