Mac ටයිල් හොදයිද ?

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    Mac ටයිල් හොදයිද ? Rocell, Lankatiles වගේද? පාවිච්චි කරපු අය ඉන්නවද ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    නෑ
    නිකන්ම සීරෙනවා
    ඒවයෙ උඩ ලේයර් එක නිකන් පේන්ට් එකක් වගේ පට්ට තුනී පොත්තක් වගේ තියෙන්නෙ

    හොඳ ටයිල් වල උඩ ලේයර් එක සෙන්ටිමීටරයක් (හරියටම මැනල බැලුවම ලේයර් එක 3.5-4mm තියනවා) විතර තියනවා සමහර ඒවයෙ
     
    Last edited:

    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    corridor ekata matt damme. super.
    Kisima aulak nedda bn kalayak use kalada

    නෑ
    නිකන්ම සීරෙනවා
    ඒවයෙ උඩ ලේයර් එක නිකන් පේන්ට් එකක් වගේ පට්ට තුනී පොත්තක් වගේ තියෙන්නෙ

    හොඳ ටයිල් වල උඩ ලේයර් එක සෙන්ටිමීටරයක් විතර තියනවා සමහර ඒවයෙ
    ehemada?
    ------ Post added on Mar 8, 2023 at 3:45 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Kisima aulak nedda bn kalayak use kalada

    ------ Post added on Mar 8, 2023 at 3:45 PM
    indoor nam damme rosel. mac shine tile eka gana nam danne na. matt eka nam awulak na. awurudu eka hamarak withara dan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    milli neda? :confused:
    දැන් හරියටම මැනලා බැලුවා 3.5mm විතර තියනවා. මේකත් හැබැයි ඒ තරං හොඳ නැති චයිනීස් ටයිල් එකක්. හොඳ ටයිල් වල කෑල්ලක් හොයාගන්න බැරි උනා ඒවයෙ මීට වඩා තියනවා අඩුම 5mm වත් ඇති
    Screenshot 2023-03-08 at 3.57.00 PM.jpg
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,960
    759
    113
    මෙහෙ තමා
    aranchi widihata dan hodama technology thiyenne macktile ekaaa.issara nam chora.dan kohomada hyapan.rocell lage quality badu denne na dan kauru kohoma kiwwath.patta complain rocell wala.mama dammeth rocell.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,105
    20,690
    113
    හස්තිශෛලපුර
    නෑ
    නිකන්ම සීරෙනවා
    ඒවයෙ උඩ ලේයර් එක නිකන් පේන්ට් එකක් වගේ පට්ට තුනී පොත්තක් වගේ තියෙන්නෙ

    හොඳ ටයිල් වල උඩ ලේයර් එක සෙන්ටිමීටරයක් (හරියටම මැනල බැලුවම ලේයර් එක 3.5-4mm තියනවා) විතර තියනවා සමහර ඒවයෙ
    mac full body tile nadda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    mac full body tile nadda?
    full body ටයිල් එන්නෙ කලු පාට වගේ තනි පාට තියන ඒව නේද. මම දැකලා නං තියෙන්නෙ ගොඩක්ම චයිනීස් ටයිල් තමයි ෆුල් බොඩි ඒවා
    මැක් ටයිල් වල තියනවද කියලා දන්නෙ නැහැ
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    aranchi widihata dan hodama technology thiyenne macktile ekaaa.issara nam chora.dan kohomada hyapan.rocell lage quality badu denne na dan kauru kohoma kiwwath.patta complain rocell wala.mama dammeth rocell.
    den ena rocell ekath aulada bn