corridor ekata matt damme. super.Mac ටයිල් හොදයිද ? Rocell, Lankatiles වගේද? පාවිච්චි කරපු අය ඉන්නවද ?
Kisima aulak nedda bn kalayak use kaladacorridor ekata matt damme. super.
ehemada?නෑ
නිකන්ම සීරෙනවා
ඒවයෙ උඩ ලේයර් එක නිකන් පේන්ට් එකක් වගේ පට්ට තුනී පොත්තක් වගේ තියෙන්නෙ
හොඳ ටයිල් වල උඩ ලේයර් එක සෙන්ටිමීටරයක් විතර තියනවා සමහර ඒවයෙ
indoor nam damme rosel. mac shine tile eka gana nam danne na. matt eka nam awulak na. awurudu eka hamarak withara danKisima aulak nedda bn kalayak use kalada
------ Post added on Mar 8, 2023 at 3:45 PM
milli neda?හොඳ ටයිල් වල උඩ ලේයර් එක සෙන්ටිමීටරයක් විතර තියනවා සමහර ඒවයෙ

දැන් හරියටම මැනලා බැලුවා 3.5mm විතර තියනවා. මේකත් හැබැයි ඒ තරං හොඳ නැති චයිනීස් ටයිල් එකක්. හොඳ ටයිල් වල කෑල්ලක් හොයාගන්න බැරි උනා ඒවයෙ මීට වඩා තියනවා අඩුම 5mm වත් ඇතිmilli neda?![]()
matt eka hodai ehenam nedaindoor nam damme rosel. mac shine tile eka gana nam danne na. matt eka nam awulak na. awurudu eka hamarak withara dan
දැනට නම් මචන් කිසිම අවුලක් වෙලා නෑ.matt eka hodai ehenam neda
mac full body tile nadda?නෑ
නිකන්ම සීරෙනවා
ඒවයෙ උඩ ලේයර් එක නිකන් පේන්ට් එකක් වගේ පට්ට තුනී පොත්තක් වගේ තියෙන්නෙ
හොඳ ටයිල් වල උඩ ලේයර් එකසෙන්ටිමීටරයක්(හරියටම මැනල බැලුවම ලේයර් එක 3.5-4mm තියනවා) විතර තියනවා සමහර ඒවයෙ
full body ටයිල් එන්නෙ කලු පාට වගේ තනි පාට තියන ඒව නේද. මම දැකලා නං තියෙන්නෙ ගොඩක්ම චයිනීස් ටයිල් තමයි ෆුල් බොඩි ඒවාmac full body tile nadda?
kunu jaravak aththa kiyanawanm rocell witharai lankawe tikak hari quality ekata tyenneMac ටයිල් හොදයිද ? Rocell, Lankatiles වගේද? පාවිච්චි කරපු අය ඉන්නවද ?
den ena rocell ekath aulada bnaranchi widihata dan hodama technology thiyenne macktile ekaaa.issara nam chora.dan kohomada hyapan.rocell lage quality badu denne na dan kauru kohoma kiwwath.patta complain rocell wala.mama dammeth rocell.
ow bn.colour changes ehema thyenawa godak.order karanwata wada wenas.lanka tile ehema china wala gahala kalayak genawe.den ena rocell ekath aulada bn