Mac වලට අඩුවට softwares ගන්න විදිහක්...

jennt

Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    davinci resolve / final cut pro වගේ ඒව 300$ වෙනවනෙ .

    mac mini එකක ගානෙන් 1/2 යනව සොෆ්ට්වෙයර් එකකට විතරක්.

    මේව අඩුවට ගන්න විදිහක් තියෙනවද ?

    capcut නම් ගන්න පුලුවන්
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    davinci resolve free version eka madida?
    effects and plugin aduy
    noice reduction wage eewa naa. (meewanam lokuwata oona naa thaama)

    eeth digatama oya wade karanawanam oona wey kiyala hithenawa .

    capcut eken thamay karanna hithan inne ethakan.