Mac වලට ක්‍රැක් සොෆ්ට්වෙයාර් දාන්න බැරිද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p

    No bro. amarui mattu wenwa

    https://www.torrentmac.net/
    Mama meken daala thiyanawa saha daanawa. Dan nam onakarana ewa godak welawata gewala gannawa.

    lateset version crack thiyenwanam danna puluwn..hebei crack danawanam mokatath kiyala virus guard da ganna....


    @scurvy @Nidarshana_k @HIVOLTAGE @aroshj Capcut safe ne kiyanawa neda bn? Man kalin capcut use kare. Passe Eka ain Kara. Premier pro gaththoth Eka igena gannath ona.

    එහෙම දෙයක් නෑ
    Puluwanda e kiyanne crack use karanna? Latest version eka
    ------ Post added on Jul 25, 2025 at 7:01 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    Puluwanda e kiyanne crack use karanna? Latest version eka
    Mac කියන්නේ අමුතු magic එකක් නෙවෙයි, සාමාන්‍ය computer එකක්ම තමයි. උඹට ඕනේ application එකක් install කරන්න පුළුවන්.

    වැඩේ තියෙන්නේ userbase එක අඩු නිසා cracked software ටිකක් අඩුයි. උඹට හොයාගන්න පුළුවන් නම් install කරන්න පුළුවන්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,200
    113
    Salli? Kiyada eke price Eka monthly

    Salli thama case eka.
    Free එක ඇති බන්. After effects ඕනෙත් නෑ Fusion එක තියනවා Davinci එක ඇතුලෙම motion design වලට, tracking, keying වගේ වැඩ වලටත්.
     
    • Like
    Reactions: max_pain and Erzo

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,200
    113
    Mac ganne salli karayo neda... software walatath salli gewala araganillako.

    show eka dennai software crack karannai dekak ba :lol:
    Mac ගන්නෙ සල්ලි තියනවටම නෙවෙයි බන්. Performance, Experience එක වගේ දේවල් වලටත් ගන්නවා. ඒ වගේම Showoff එකට ගන්න අයත් ඉන්නවා. මම දන්න විදියට Erzo ගන්න ඇත්තෙ Performance වලට, Youtube වලටවත් බහින්න වගේ.
     
    • Love
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Free eka athi godak dewal karaganna
    :love:
    DaVinci Resolve free එක පාවිච්චි කරපන්
    :love:
    Free එක ඇති බන්. After effects ඕනෙත් නෑ Fusion එක තියනවා Davinci එක ඇතුලෙම motion design වලට, tracking, keying වගේ වැඩ වලටත්.
    :love:
    Mac ගන්නෙ සල්ලි තියනවටම නෙවෙයි බන්. Performance, Experience එක වගේ දේවල් වලටත් ගන්නවා. ඒ වගේම Showoff එකට ගන්න අයත් ඉන්නවා. මම දන්න විදියට Erzo ගන්න ඇත්තෙ Performance වලට, Youtube වලටවත් බහින්න වගේ.
    Ow ban. Job karala epa wela inne ban. Man ain wenawa job eken. Wena ewa set wuna, eth yanna hithenne ne.
    Lap ekata hera Athe 3lak thiyenne. YouTube thama anthima pihita.
     
    • Wow
    Reactions: KSPathirana