Use case dependent දෙයක් නේPerformance වලට =
Mac use karana ewunge oya kathawata thamai ban puken hina yanne. Mac supiri hariyata perform karana Windows machine ekak hadaganna bari ewunta.
ara nikan mid level Android ekka iPhone compare karnaawa wage gon wadak oka.
Sitha niwana katha
මට ලෝකල් AI model develop කරන්න ඕන, Mobile development කරන්න ඕන, battery life ඕන. ඔය 3 වෙන වෙනම ගත්තම windows options තියනවා ගානත් අඩුවට quality ඔප්ශන් තියනවා. ඉඳලා හිටලා වීඩියෝ එකක් දෙකක් එඩිට් කරගන්නත් ඕන
හැබැයි ඔය 3-4 ම එකට තියන පැකේජ් එකක් විදියට windows laptop එකක් හොයන්න නැති තරං.
වින්ඩෝස් එක ලැප් එකක වත් Local AI ඩිවලොප් කරන්න පුලුවන් තරං RAM + GPU තිබුනු ගමන් බැටරි ලයිෆ් එක නැහැ. බැටරි ලයිෆ් එක අමතක කරත් GPU මෙමරි එකට කරන්න දෙයක් නැහැ හැබැයි මැක් එකේ Unified memory නිසා Sytem memory එකම GPU එකට ගන්න පුලුවන්. වින්ඩෝස් ලැප් වල 16GB වලට වඩා GPU මෙමරි තියන ඔප්ශන් එකක් හොයන්න හරි අමාරුයි (නැතිව නෙමෙයි), මැක් එකේ 48GB RAM තියන එකක් ගත්තොත් ඕන නං ඒකෙන් 40GB විතර උනත් GPU/AI වලට යූස් කරන්න පුලුවන්
මගේ Use case එකේදි මේකට කම්පෙයා කරන්න පුලුවන් වින්ඩෝස් ලැප් එකක් නැහැ. ගේමක් නැතිව පැය 20 ක් විතර බැටරියෙන් වැඩ කරන්න පුලුවන්.
