Laptop එකක් ගන්න ඕනි

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    දැනට මගෙ වැඩ ටික කරගන්නෙ desktop එකකින් මේකෙ performance මදි නිසාත්, degree එකක් කරන්න ඉන්න නිසාත් lap එකකට යන්න හිතුවා.
    • IT degree එකක් කරන්න ඉන්න නිසා programming වලට friendly වෙන්න ඕනි.
    • Premiere Pro, After Effects, Photoshop වගේ software පාවිච්චි කරනවා.
    • Original software use කරන්න තරම් වත්කමක් නැති හින්ද crack තමයි ගන්න වෙන්නෙ. :(
    • Storage නම් ලොකු ප්‍රශ්නයක් නැ external storage එකක් use කරන්න පුලුවන්.
    • Games play කරන්නෙ නැ.
    • Minimum 4 years වත් වැඩ ටික කරගන්න ඕනි.
    • Budget below Rs. 450K / $1200
    මේ requirements වලට ගැලපෙන්නෙ මොන වගේ එකක්ද? Windows එකකට යන්නද, Mac එකකට යන්නද?
     
    Last edited:

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    Degree එකක් කරනවා නම් windows එකක් ගන්න එක නුවණට හුරුයි.
    1. ගොඩක් අය use කරන්නේ වින්ඩෝස් නිසා "සමහර" practical එකක අවුල් වෙච්ච තැනක් වුනත් ගොඩ දාන්න ලේසියි
    2. සමහර Subject වලට ඕනා කරන සමහර packages mac වලට නෑ.

    අපේ batch එකේ කොල්ලෙක් mac එකක් use කරලා අන්තිමට ඒකට වින්ඩෝස් දාන්න වුණා. Assigment එකකට c++ package එකක් හොයා ගන්න බැරුව.
     
    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    15"
    500 ssd
    16gb ram
    Windows

    Me wage budget ekata mona brand eke windows lap ekakda hariyanne? Kalayak use karanna puluwan ekak.
     
    • Like
    Reactions: reuse

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    Me wage budget ekata mona brand eke windows lap ekakda hariyanne? Kalayak use karanna puluwan ekak.
    මං නම් use කරන්නේ acer aspire 5 ,i5, 8gb ram model එකක්.
    දැන් 3years ඉඳන් daily use කරනවා. කිසි අවුලක් වුණේ නෑ.
    තාමත් battery එක 8hr විතර අල්ලනවා.

    i7 , 16gb ram model එක ඔයාගේ budget එකට හරි යයි.
     
    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    wait... what?

    i5 8gb/256gb

    danata thiyena eke ram eka madi da danne na, 16gb ram + ssd wage thibilath barinam witharak aluth ekak gana hithanna.
    mage 7yrs old 4th gen i5 lap eken mama hodata wada karanawa thama, 12gb ram, 256 ssd +1tb hard

    I3 2nd ekak thiyenne. Meken thamai dan awurudu ganak wada kare. Ekai aluth ekkta yanna baluwe.

    මට ඉක්මන් එකේ තිබිලා එකක් සෙට් උනා පට්ට අඩුවට 350,000ක් උනා
    Model eka mkdda mchn
     
    • Like
    Reactions: reuse