Mac Battery

Khonshu

Well-known member
  • Apr 28, 2022
    349
    457
    63
    Egypt
    Macbook use කරන අය battery health එක හොදින් තියාගන්න මොනවද කරන්නෙ? AI Dente app එක use කරන අය ඉන්නවද?
     
    • Like
    Reactions: kinkon

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Battery eka always 100% charge karanna hoda nalu neda. Use karana hama welawema plug karagena use karanne ethokota 100% wena eka thama awla.
    lithium iron ne 100% charge wenne na.mage hp lap eke site eke thibbe. 80% to 100% kaloth thawa life eka wadi wenawalu
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    optimized charging on කරලා තියෙන්නෙ අලුත් එකේ නං
    පරන එකේ කිසිම දෙයක් නොකර හැම තිස්සෙම චාජරේට ගහල යූස් කරේ, අවුරුදු හතරකට විතර පස්සෙ බැටරිය 30% ඉඳල 0% වෙනකල් පටස් ගාල බහින සීන් එකක් ආව, ඔෆිස් එකෙන් ඒජන්ට දීල ජෙනුයින් බැටරියක් රීප්ලේස් කරලා දුන්නා
     
    • Like
    Reactions: Khonshu and EdNygma

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,165
    113
    උබ එදා අර ss පෙන්නලා aidente කෙස් කියලා කිව්වට පස්සේ මන් අයින් කරලා දැම්මා.
     
    • Like
    Reactions: Khonshu

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Look like Mac automatically put charging on hold if it rarely uses the battery.

    Screenshot 2023-01-13 at 9.17.22 AM.png
     
    • Like
    Reactions: Khonshu

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    349
    457
    63
    Egypt
    උබ එදා අර ss පෙන්නලා aidente කෙස් කියලා කිව්වට පස්සේ මන් අයින් කරලා දැම්මා.
    Battery drain eka wadi wune nadda ain karata passe?

    Look like Mac automatically put charging on hold if it rarely uses the battery.

    View attachment 194494
    How long did it take the algorithm to recognize your battery pattern?
    ------ Post added on Jan 13, 2023 at 10:37 PM
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,165
    113
    Battery drain eka wadi wune nadda ain karata passe?
    වැඩි වගේ තමා. හැබැයි හරියටම කියන්න බැ. මන් ventura වලට අප්ඩෙට් කරලා තමා අයින් කරේ.