Mac Mini HS code

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ලංකාවෙන් ගන්න එක ලාබයි, මෙහෙ ශොප් වල තියන ගානට වෙන රටකින් අරගෙන hand carry කරන්නත් බැහැ
    https://luxuryx.lk/mac-mini-m4-chip
    බේස් මොඩල් එක 1.87 ඒ කියන්නෙ $623ක් වගේ වෙන්නෙ
    ඇපල් සයිට් එකෙත් $599යි ඒත් US වල Sales tax එක ගෙවන්න වෙනවා ඒක නිසා ලංකාවෙන් ගන්න ගානට වඩා අනිවාර්යෙන් වැඩි ගානක් ගෙවන්න වෙනවා
    ඒ ඇරුනම ශිපින්, Tax/Duty/Handling fee එහෙම $150-200ක් වත් ගෙවන්න වෙයි
    Student discount එක ගන්න පුලුවන් උනත් ලංකාවෙන් ගන්න එක ලාබයි. Student discount එක අරගෙන hand carry කරගන්න පුලුවන් නං ඒක ලාබයි. ශිප් කරගන්නවා නං අනිවා ලංකාවෙන් ගන්නවට වඩා පාඩුයි
     
    • Like
    Reactions: MOZ and Cee7

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,867
    1,369
    113
    Live in EARTH

    eka thamai ban math baluwe. shop wala ewunge profit eka kohomada enne ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    eka thamai ban math baluwe. shop wala ewunge profit eka kohomada enne ?
    හරියටම දන්නෙ නැහැ
    මම guess කරන විදියට, උන් Student discount or වෙන offer එකක් දාල අරගෙන hand carry කරනවා. VAT Refund එකකුත් කරගන්නවා ඇති
    කොහොම හරි අපි ගෙන්න ගන්න ගානට වඩා අඩුවෙන් ඔය තැනකින් ගන්න පුලුවන්.
     
    student discount eken ganna puluwan 1i ban. ekko tax gewanne nathuwa pannawa athi
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    student discount eken ganna puluwan 1i ban. ekko tax gewanne nathuwa pannawa athi
    ඒක හරි බන් උන් කොහොමත් ටැක්ස් නැතුව තමයි ගේන්නෙ (Hand carry කරලා දෙන්නෙ)
    ඒත් උන් කොහොමද ඇපල් සයිට් එකේ/store වල ලිස්ට් ප්‍රයිස් එකටත් වඩා අඩුවෙන් දෙන්නෙ. විකුනන එකාටත් මාජින් එකක් තියෙන්න එපැයි.

    මම ගත්තා මැක්බුක් එකක් ඒක ඇපල් සයිට් එකෙන් ගන්නවා නං $4000ක් වෙනවා. මෙහෙන් ගත්තෙ $3850 ට වගේ. ඔය ගාන ඇතුලෙ අර විකුනන එකාගෙ ලාබෙත් තියෙන්න එපැයි. ඒක කරන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නෙ
     
    • Wow
    Reactions: KSPathirana

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක හරි බන් උන් කොහොමත් ටැක්ස් නැතුව තමයි ගේන්නෙ (Hand carry කරලා දෙන්නෙ)
    ඒත් උන් කොහොමද ඇපල් සයිට් එකේ/store වල ලිස්ට් ප්‍රයිස් එකටත් වඩා අඩුවෙන් දෙන්නෙ. විකුනන එකාටත් මාජින් එකක් තියෙන්න එපැයි.

    මම ගත්තා මැක්බුක් එකක් ඒක ඇපල් සයිට් එකෙන් ගන්නවා නං $4000ක් වෙනවා. මෙහෙන් ගත්තෙ $3850 ට වගේ. ඔය ගාන ඇතුලෙ අර විකුනන එකාගෙ ලාබෙත් තියෙන්න එපැයි. ඒක කරන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නෙ
    apple authorized resellers get wholesale prices
     
    • Wow
    Reactions: KSPathirana

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    apple authorized resellers get wholesale prices
    ඒත් බං මුන් authorized රීසෙලර්ස්ලා නෙමෙයිනේ. එහෙම රීසෙලර් ප්‍රයිස් එකට අරගෙන මෙහෙ අඩුවට දෙන්න නං කොහෙ හරි රටක authorized re-seller කෙනෙක් එක්ක පට්ට කන්ටැක් එකක් තියෙන්න ඕන. එහෙම තැනකින් අඩු ගානට අරගෙන මෙහෙ ගෙනත් විකුනන්න.

    genuine ewada kiyala kohomada bala ganne.
    owage replica thiyenna puluwanda
    replica නං තියෙන්න විදියක් නැහැ කීයටවත්. මොකද OS එකෙන් හොයන්න පුලුවන් එහෙම උනොත්
    refurb ඒව අලුත් කියලා දෙන්න පුලුවන් ඒක සීරියල් එකෙන් හොයන්න පුලුවන්
    Activation status එකෙන් බලන්න පුලුවන් කලින් ඔන් කරලා ඇක්ටිවේට් කරලද කියලා
     
    • Like
    Reactions: topkollek

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Mac mini එකක් ගෙන්නලා අයිෆෝන් එක්ක Tax එකක් ගෙවන්න උනා 🤪
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    therumak na gennana eka. mehen ganna eka labayi saha warranty claim karanna lesiyi.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,682
    3,312
    113
    Mac mini m4 ekak genna idea ekak tiyanawa. tax eka keeyak wenawada? HS code ekak dannawada?
    Umbata Lankawen ganna eka labai, math macbook pro eka gatte mehen, nettam math baluwe, singa hari thai hari hand carry karala genna ganna ena kenekta kiyala. ekath wade laba natiwa nemei hebei tikak waathai. man m4 pro ekak gatta, mehe shop ekak karana kenekta kiyala gennuwa. USA price walatama hambuna (without sale tax
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,344
    501
    113
    In my studio
    Mac mini m4 ekak genna idea ekak tiyanawa. tax eka keeyak wenawada? HS code ekak dannawada?
    around 30% wadinawa..tax eka calculate wenne product+shipping cost ekata....godak welawata import karana eka padui...brand new gannawnm mehen ganna...used gannawanm ebay eke balanna..poddak talk karanna one ithn aduwata set kara ganna....
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,533
    113
    sri rajasinha adawiya
    ලංකාවෙන් ගන්න එක ලාබයි, මෙහෙ ශොප් වල තියන ගානට වෙන රටකින් අරගෙන hand carry කරන්නත් බැහැ
    https://luxuryx.lk/mac-mini-m4-chip
    බේස් මොඩල් එක 1.87 ඒ කියන්නෙ $623ක් වගේ වෙන්නෙ
    ඇපල් සයිට් එකෙත් $599යි ඒත් US වල Sales tax එක ගෙවන්න වෙනවා ඒක නිසා ලංකාවෙන් ගන්න ගානට වඩා අනිවාර්යෙන් වැඩි ගානක් ගෙවන්න වෙනවා
    ඒ ඇරුනම ශිපින්, Tax/Duty/Handling fee එහෙම $150-200ක් වත් ගෙවන්න වෙයි
    Student discount එක ගන්න පුලුවන් උනත් ලංකාවෙන් ගන්න එක ලාබයි. Student discount එක අරගෙන hand carry කරගන්න පුලුවන් නං ඒක ලාබයි. ශිප් කරගන්නවා නං අනිවා ලංකාවෙන් ගන්නවට වඩා පාඩුයි
    munge site eka sure da bn? math mac mini ekak ganna inne.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,784
    6,209
    113
    East Blue (Goa Kingdom)
    eka thamai ban math baluwe. shop wala ewunge profit eka kohomada enne ?
    wena rata wala inna un apple store ganne naha (lankawe un) wena shops wala discounts thiyenawa godak retail wala unath tax serama ekka awath.

    lanakwe shop wala un ganne retail neme un thawath aduwen ganne kohomath , e rata walaun discount ekka (sales waladi) ganna price ekata wada aduwen lankawe shops walata thoga ganna un ganne.
     
    • Like
    Reactions: Emarald

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    munge site eka sure da bn? math mac mini ekak ganna inne.
    මම සහ දන්න එවුන් iPhone කීපයක්ම ගත්තා අවුලක් උනේ නැහැ
    මම මැක් බුක් එකක් ගත්තා M4, 48GB, 1TB ඒක නං ලඟදි ගත්තෙ අවුලක් නැහැ
    තාම වොරන්ටි ක්ලේම් කරලා නැහැ, site එකෙන් නෙමෙයි ගත්තෙ ශොප් එකට ගිහින්.