Mac mini m4 ekak genna idea ekak tiyanawa. tax eka keeyak wenawada? HS code ekak dannawada?
8471.4190 or 8471.5090 enne bn35% wadinawada ban HS eka dannawada?
eka thamai ban math baluwe. shop wala ewunge profit eka kohomada enne ?ලංකාවෙන් ගන්න එක ලාබයි, මෙහෙ ශොප් වල තියන ගානට වෙන රටකින් අරගෙන hand carry කරන්නත් බැහැ
https://luxuryx.lk/mac-mini-m4-chip
බේස් මොඩල් එක 1.87 ඒ කියන්නෙ $623ක් වගේ වෙන්නෙ
ඇපල් සයිට් එකෙත් $599යි ඒත් US වල Sales tax එක ගෙවන්න වෙනවා ඒක නිසා ලංකාවෙන් ගන්න ගානට වඩා අනිවාර්යෙන් වැඩි ගානක් ගෙවන්න වෙනවා
ඒ ඇරුනම ශිපින්, Tax/Duty/Handling fee එහෙම $150-200ක් වත් ගෙවන්න වෙයි
Student discount එක ගන්න පුලුවන් උනත් ලංකාවෙන් ගන්න එක ලාබයි. Student discount එක අරගෙන hand carry කරගන්න පුලුවන් නං ඒක ලාබයි. ශිප් කරගන්නවා නං අනිවා ලංකාවෙන් ගන්නවට වඩා පාඩුයි
හරියටම දන්නෙ නැහැeka thamai ban math baluwe. shop wala ewunge profit eka kohomada enne ?
student discount eken ganna puluwan 1i ban. ekko tax gewanne nathuwa pannawa athiහරියටම දන්නෙ නැහැ
මම guess කරන විදියට, උන් Student discount or වෙන offer එකක් දාල අරගෙන hand carry කරනවා. VAT Refund එකකුත් කරගන්නවා ඇති
කොහොම හරි අපි ගෙන්න ගන්න ගානට වඩා අඩුවෙන් ඔය තැනකින් ගන්න පුලුවන්.
ඒක හරි බන් උන් කොහොමත් ටැක්ස් නැතුව තමයි ගේන්නෙ (Hand carry කරලා දෙන්නෙ)student discount eken ganna puluwan 1i ban. ekko tax gewanne nathuwa pannawa athi
apple authorized resellers get wholesale pricesඒක හරි බන් උන් කොහොමත් ටැක්ස් නැතුව තමයි ගේන්නෙ (Hand carry කරලා දෙන්නෙ)
ඒත් උන් කොහොමද ඇපල් සයිට් එකේ/store වල ලිස්ට් ප්රයිස් එකටත් වඩා අඩුවෙන් දෙන්නෙ. විකුනන එකාටත් මාජින් එකක් තියෙන්න එපැයි.
මම ගත්තා මැක්බුක් එකක් ඒක ඇපල් සයිට් එකෙන් ගන්නවා නං $4000ක් වෙනවා. මෙහෙන් ගත්තෙ $3850 ට වගේ. ඔය ගාන ඇතුලෙ අර විකුනන එකාගෙ ලාබෙත් තියෙන්න එපැයි. ඒක කරන්නෙ කොහොමද කියන එක තමයි ප්රශ්නෙ
mac walanam adui bro. anika serial eka mac site eke gahuwahama okkoma wisthara enawa. Apple Care activate wenawagenuine ewada kiyala kohomada bala ganne.
owage replica thiyenna puluwanda
ඒත් බං මුන් authorized රීසෙලර්ස්ලා නෙමෙයිනේ. එහෙම රීසෙලර් ප්රයිස් එකට අරගෙන මෙහෙ අඩුවට දෙන්න නං කොහෙ හරි රටක authorized re-seller කෙනෙක් එක්ක පට්ට කන්ටැක් එකක් තියෙන්න ඕන. එහෙම තැනකින් අඩු ගානට අරගෙන මෙහෙ ගෙනත් විකුනන්න.apple authorized resellers get wholesale prices
replica නං තියෙන්න විදියක් නැහැ කීයටවත්. මොකද OS එකෙන් හොයන්න පුලුවන් එහෙම උනොත්genuine ewada kiyala kohomada bala ganne.
owage replica thiyenna puluwanda
Umbata Lankawen ganna eka labai, math macbook pro eka gatte mehen, nettam math baluwe, singa hari thai hari hand carry karala genna ganna ena kenekta kiyala. ekath wade laba natiwa nemei hebei tikak waathai. man m4 pro ekak gatta, mehe shop ekak karana kenekta kiyala gennuwa. USA price walatama hambuna (without sale taxMac mini m4 ekak genna idea ekak tiyanawa. tax eka keeyak wenawada? HS code ekak dannawada?
around 30% wadinawa..tax eka calculate wenne product+shipping cost ekata....godak welawata import karana eka padui...brand new gannawnm mehen ganna...used gannawanm ebay eke balanna..poddak talk karanna one ithn aduwata set kara ganna....Mac mini m4 ekak genna idea ekak tiyanawa. tax eka keeyak wenawada? HS code ekak dannawada?
munge site eka sure da bn? math mac mini ekak ganna inne.ලංකාවෙන් ගන්න එක ලාබයි, මෙහෙ ශොප් වල තියන ගානට වෙන රටකින් අරගෙන hand carry කරන්නත් බැහැ
https://luxuryx.lk/mac-mini-m4-chip
බේස් මොඩල් එක 1.87 ඒ කියන්නෙ $623ක් වගේ වෙන්නෙ
ඇපල් සයිට් එකෙත් $599යි ඒත් US වල Sales tax එක ගෙවන්න වෙනවා ඒක නිසා ලංකාවෙන් ගන්න ගානට වඩා අනිවාර්යෙන් වැඩි ගානක් ගෙවන්න වෙනවා
ඒ ඇරුනම ශිපින්, Tax/Duty/Handling fee එහෙම $150-200ක් වත් ගෙවන්න වෙයි
Student discount එක ගන්න පුලුවන් උනත් ලංකාවෙන් ගන්න එක ලාබයි. Student discount එක අරගෙන hand carry කරගන්න පුලුවන් නං ඒක ලාබයි. ශිප් කරගන්නවා නං අනිවා ලංකාවෙන් ගන්නවට වඩා පාඩුයි
wena rata wala inna un apple store ganne naha (lankawe un) wena shops wala discounts thiyenawa godak retail wala unath tax serama ekka awath.eka thamai ban math baluwe. shop wala ewunge profit eka kohomada enne ?
මම සහ දන්න එවුන් iPhone කීපයක්ම ගත්තා අවුලක් උනේ නැහැmunge site eka sure da bn? math mac mini ekak ganna inne.