ela. box seal da?මම සහ දන්න එවුන් iPhone කීපයක්ම ගත්තා අවුලක් උනේ නැහැ
මම මැක් බුක් එකක් ගත්තා M4, 48GB, 1TB ඒක නං ලඟදි ගත්තෙ අවුලක් නැහැ
තාම වොරන්ටි ක්ලේම් කරලා නැහැ, site එකෙන් නෙමෙයි ගත්තෙ ශොප් එකට ගිහින්.
ela. box seal da?මම සහ දන්න එවුන් iPhone කීපයක්ම ගත්තා අවුලක් උනේ නැහැ
මම මැක් බුක් එකක් ගත්තා M4, 48GB, 1TB ඒක නං ලඟදි ගත්තෙ අවුලක් නැහැ
තාම වොරන්ටි ක්ලේම් කරලා නැහැ, site එකෙන් නෙමෙයි ගත්තෙ ශොප් එකට ගිහින්.
kiyada broමම සහ දන්න එවුන් iPhone කීපයක්ම ගත්තා අවුලක් උනේ නැහැ
මම මැක් බුක් එකක් ගත්තා M4, 48GB, 1TB ඒක නං ලඟදි ගත්තෙ අවුලක් නැහැ
තාම වොරන්ටි ක්ලේම් කරලා නැහැ, site එකෙන් නෙමෙයි ගත්තෙ ශොප් එකට ගිහින්.
HP Victus ekak gatta.. Eka promotion ekakin aran tibbe US supermarket ekakin..හරියටම දන්නෙ නැහැ
මම guess කරන විදියට, උන් Student discount or වෙන offer එකක් දාල අරගෙන hand carry කරනවා. VAT Refund එකකුත් කරගන්නවා ඇති
කොහොම හරි අපි ගෙන්න ගන්න ගානට වඩා අඩුවෙන් ඔය තැනකින් ගන්න පුලුවන්.
ඔවු හැබැයි ඒක 100%ක් ශුවර් කරන්න බැහැ නේ. සීල් එක කැඩෙන්නෙ නැතිව ඒක ගලවන්න පුලුවන්ela. box seal da?
$3900 ක් විතරkiyada bro
editing nam 16gb madi
------ Post added on Sep 22, 2025 at 7:23 PM
මගේ වැඩ වලට Mac එකක්ම ඕන එකයි සීන් එකHP Victus ekak gatta.. Eka promotion ekakin aran tibbe US supermarket ekakin..
matanam madi una 16gb. den 32gb use karanne. eketh 26+ yanawa welavakataඔවු හැබැයි ඒක 100%ක් ශුවර් කරන්න බැහැ නේ. සීල් එක කැඩෙන්නෙ නැතිව ඒක ගලවන්න පුලුවන්
හැබැයි මැක්බුක් එක ඇක්ටිවේට් කරලා තිබුනෙ නැහැ මම ගනිපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනා. ඇපල්කෙයා මම ගනිපු දවසෙ ඉඳන් ඇක්ටිවු උනු නිසා ජිල් මාට් සීන් එකක් නෙමෙයි කියලා ශුවර්
$3900 ක් විතර
16GB Editing වලට ඇති.
4K@60 වගේ නං තව ටිකක් RAM එක තියන එක හොඳයි
මගේ ලඟ 2015, INTEL MBP එකක් තියනවා 16GB, ඒකෙන් කිසි අවුලක් නැතිව 1080 @30 Edit කරන්න පුලුවන් Final cut pro
මගේ වැඩ වලට Mac එකක්ම ඕන එකයි සීන් එක
ඉෆෙක්ට්ස් එහෙම හෙන ගොඩක් දානවදmatanam madi una 16gb. den 32gb use karanne. eketh 26+ yanawa welavakata
මේ shop එක sure ද, bro ? Warranty කොහොමද claim කර ගන්නේ. මටත් එකක් ගන්න ඕනේ ඒකයි.ලංකාවෙන් ගන්න එක ලාබයි, මෙහෙ ශොප් වල තියන ගානට වෙන රටකින් අරගෙන hand carry කරන්නත් බැහැ
https://luxuryx.lk/mac-mini-m4-chip
බේස් මොඩල් එක 1.87 ඒ කියන්නෙ $623ක් වගේ වෙන්නෙ
ඇපල් සයිට් එකෙත් $599යි ඒත් US වල Sales tax එක ගෙවන්න වෙනවා ඒක නිසා ලංකාවෙන් ගන්න ගානට වඩා අනිවාර්යෙන් වැඩි ගානක් ගෙවන්න වෙනවා
ඒ ඇරුනම ශිපින්, Tax/Duty/Handling fee එහෙම $150-200ක් වත් ගෙවන්න වෙයි
Student discount එක ගන්න පුලුවන් උනත් ලංකාවෙන් ගන්න එක ලාබයි. Student discount එක අරගෙන hand carry කරගන්න පුලුවන් නං ඒක ලාබයි. ශිප් කරගන්නවා නං අනිවා ලංකාවෙන් ගන්නවට වඩා පාඩුයි

luxuryx.lk eken mama iphone ekak gatta (2 years ago). awulak wune nethi nisa warrenty gana kiyanna baha.මේ shop එක sure ද, bro ? Warranty කොහොමද claim කර ගන්නේ. මටත් එකක් ගන්න ඕනේ ඒකයි.![]()
Thanks, bro. Check කරලා බලන්න ඕනේ.luxuryx.lk eken mama iphone ekak gatta (2 years ago). awulak wune nethi nisa warrenty gana kiyanna baha.
ow files 2-3 k open karama 16 madiඉෆෙක්ට්ස් එහෙම හෙන ගොඩක් දානවද
RAM එක තියනවා නං යූස් වෙනවානේ. මගෙත් කොයි වෙලේ බැලුවත් 30GB විතර RAM එක යූස් වෙනවා