Mac Mini HS code

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,520
    1,533
    113
    sri rajasinha adawiya
    මම සහ දන්න එවුන් iPhone කීපයක්ම ගත්තා අවුලක් උනේ නැහැ
    මම මැක් බුක් එකක් ගත්තා M4, 48GB, 1TB ඒක නං ලඟදි ගත්තෙ අවුලක් නැහැ
    තාම වොරන්ටි ක්ලේම් කරලා නැහැ, site එකෙන් නෙමෙයි ගත්තෙ ශොප් එකට ගිහින්.
    ela. box seal da?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,266
    5,388
    113
    මම සහ දන්න එවුන් iPhone කීපයක්ම ගත්තා අවුලක් උනේ නැහැ
    මම මැක් බුක් එකක් ගත්තා M4, 48GB, 1TB ඒක නං ලඟදි ගත්තෙ අවුලක් නැහැ
    තාම වොරන්ටි ක්ලේම් කරලා නැහැ, site එකෙන් නෙමෙයි ගත්තෙ ශොප් එකට ගිහින්.
    kiyada bro

    editing nam 16gb madi
    ------ Post added on Sep 22, 2025 at 7:23 PM
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,866
    113
    හරියටම දන්නෙ නැහැ
    මම guess කරන විදියට, උන් Student discount or වෙන offer එකක් දාල අරගෙන hand carry කරනවා. VAT Refund එකකුත් කරගන්නවා ඇති
    කොහොම හරි අපි ගෙන්න ගන්න ගානට වඩා අඩුවෙන් ඔය තැනකින් ගන්න පුලුවන්.
    HP Victus ekak gatta.. Eka promotion ekakin aran tibbe US supermarket ekakin..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ela. box seal da?
    ඔවු හැබැයි ඒක 100%ක් ශුවර් කරන්න බැහැ නේ. සීල් එක කැඩෙන්නෙ නැතිව ඒක ගලවන්න පුලුවන්
    හැබැයි මැක්බුක් එක ඇක්ටිවේට් කරලා තිබුනෙ නැහැ මම ගනිපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනා. ඇපල්කෙයා මම ගනිපු දවසෙ ඉඳන් ඇක්ටිවු උනු නිසා ජිල් මාට් සීන් එකක් නෙමෙයි කියලා ශුවර්
    kiyada bro

    editing nam 16gb madi
    ------ Post added on Sep 22, 2025 at 7:23 PM
    $3900 ක් විතර
    16GB Editing වලට ඇති.
    4K@60 වගේ නං තව ටිකක් RAM එක තියන එක හොඳයි
    මගේ ලඟ 2015, INTEL MBP එකක් තියනවා 16GB, ඒකෙන් කිසි අවුලක් නැතිව 1080 @30 Edit කරන්න පුලුවන් Final cut pro
    HP Victus ekak gatta.. Eka promotion ekakin aran tibbe US supermarket ekakin..
    මගේ වැඩ වලට Mac එකක්ම ඕන එකයි සීන් එක
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,266
    5,388
    113
    ඔවු හැබැයි ඒක 100%ක් ශුවර් කරන්න බැහැ නේ. සීල් එක කැඩෙන්නෙ නැතිව ඒක ගලවන්න පුලුවන්
    හැබැයි මැක්බුක් එක ඇක්ටිවේට් කරලා තිබුනෙ නැහැ මම ගනිපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනා. ඇපල්කෙයා මම ගනිපු දවසෙ ඉඳන් ඇක්ටිවු උනු නිසා ජිල් මාට් සීන් එකක් නෙමෙයි කියලා ශුවර්

    $3900 ක් විතර
    16GB Editing වලට ඇති.
    4K@60 වගේ නං තව ටිකක් RAM එක තියන එක හොඳයි
    මගේ ලඟ 2015, INTEL MBP එකක් තියනවා 16GB, ඒකෙන් කිසි අවුලක් නැතිව 1080 @30 Edit කරන්න පුලුවන් Final cut pro

    මගේ වැඩ වලට Mac එකක්ම ඕන එකයි සීන් එක
    matanam madi una 16gb. den 32gb use karanne. eketh 26+ yanawa welavakata
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    matanam madi una 16gb. den 32gb use karanne. eketh 26+ yanawa welavakata
    ඉෆෙක්ට්ස් එහෙම හෙන ගොඩක් දානවද
    RAM එක තියනවා නං යූස් වෙනවානේ. මගෙත් කොයි වෙලේ බැලුවත් 30GB විතර RAM එක යූස් වෙනවා
     
    • Like
    Reactions: TechnWeb

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    ලංකාවෙන් ගන්න එක ලාබයි, මෙහෙ ශොප් වල තියන ගානට වෙන රටකින් අරගෙන hand carry කරන්නත් බැහැ
    https://luxuryx.lk/mac-mini-m4-chip
    බේස් මොඩල් එක 1.87 ඒ කියන්නෙ $623ක් වගේ වෙන්නෙ
    ඇපල් සයිට් එකෙත් $599යි ඒත් US වල Sales tax එක ගෙවන්න වෙනවා ඒක නිසා ලංකාවෙන් ගන්න ගානට වඩා අනිවාර්යෙන් වැඩි ගානක් ගෙවන්න වෙනවා
    ඒ ඇරුනම ශිපින්, Tax/Duty/Handling fee එහෙම $150-200ක් වත් ගෙවන්න වෙයි
    Student discount එක ගන්න පුලුවන් උනත් ලංකාවෙන් ගන්න එක ලාබයි. Student discount එක අරගෙන hand carry කරගන්න පුලුවන් නං ඒක ලාබයි. ශිප් කරගන්නවා නං අනිවා ලංකාවෙන් ගන්නවට වඩා පාඩුයි
    මේ shop එක sure ද, bro ? Warranty කොහොමද claim කර ගන්නේ. මටත් එකක් ගන්න ඕනේ ඒකයි. :baffled:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,266
    5,388
    113
    ඉෆෙක්ට්ස් එහෙම හෙන ගොඩක් දානවද
    RAM එක තියනවා නං යූස් වෙනවානේ. මගෙත් කොයි වෙලේ බැලුවත් 30GB විතර RAM එක යූස් වෙනවා
    ow files 2-3 k open karama 16 madi