Mac Mini M4 AI (NEW)
Rs215,000.00https://thundermac.com/product/mac-mini-m4-ai-new/
16GB 256GB eka 215 ta aualk na ne , $599 eka komath
"ඒත් ලංකාවේ ඇත්ත ගාන - 270 000." koheda mee price thibe ?
LuxuryX eke e gana tibbeMac Mini M4 AI (NEW)
Rs215,000.00
https://thundermac.com/product/mac-mini-m4-ai-new/
16GB 256GB eka 215 ta aualk na ne , $599 eka komath
"ඒත් ලංකාවේ ඇත්ත ගාන - 270 000." koheda mee price thibe ?
ඔව් ඔයා ගාන නම් චුට්ටක් සාධාරණයි.Mac Mini M4 AI (NEW)
Rs215,000.00
https://thundermac.com/product/mac-mini-m4-ai-new/
16GB 256GB eka 215 ta aualk na ne , $599 eka komath
"ඒත් ලංකාවේ ඇත්ත ගාන - 270 000." koheda mee price thibe ?

ගනින් පකෝ දැන් කවුරු හරි තොට එපා කිව්වදMac mini m4 එකක් usa වල usd 600. Student discount එක්ක usd 500. ඒ කියන්නේ රුපියල් 150 000.
ඒත් ලංකාවේ ඇත්ත ගාන - 270 000.
ලංකාවේ යුස්ඩ් intel macbook කුණු ගොඩවලුත් ලස්සෙට කිට්ටුවෙන් යන්නේ. ඔය පරණ macbook, laptop, thinkpads, වගේ e waste ඉම්පොට් කරන එක අඩු කරලා, මේ mac mini ලොට් එකක් රජයේ අනුග්‍රහයෙන්, අඩු tax එහෙකට, ගෙන්නන්න රජයට පොඩි අදහසක් දානවකෝ. මේකේ ඇති නේද දේශපාලනේ ලොකු අතු එහෙම.
නැත්තන්, මේවා අඩුවට රටින් ගෙන්නන්න ක්‍රමයක් තියෙනවද? බරත් අඩුයිනේ.
Mac බඩුවල ගණන් ටිකක් වැඩි උනත්, ලෙඩ එනවා ගොඩාක් අඩුයි. Durability, software support, power efficiency එහෙම ගොඩාක් වැඩියි.
Game ගැහෙන්නෙත් නැති එකේ, desktop එක විකුණල මේකක් ගන්න හිතුනා
මොකද කේන්ති ගිහිල්ල? චිල් එකේ ඉඳපන්කෝ.ගනින් පකෝ දැන් කවුරු හරි තොට එපා කිව්වද
මන් හොයල බලන්නම්. ඒත් windows එපා වෙලා තියෙන්නෙ. Mac ට්‍රයි කරලා බලන්න හිතුනෙ එකයි
ara scurviya gena athe thapal ekath hoyala balanna. flight eke lankawata ena aya genne.
මන් හොයල බලන්නම්. ඒත් windows එපා වෙලා තියෙන්නෙ. Mac ට්‍රයි කරලා බලන්න හිතුනෙ එකයි
------ Post added on Nov 14, 2024 at 12:56 PM
මචන් මෙතනට ගියොත් update එකක් දාන්නඔව් ඔයා ගාන නම් චුට්ටක් සාධාරණයි.
ඉස්සරහට තවත් අඩු වෙයි. මෙතනට ගිහිල්ල බලන්න ඕනෙ. Thanks bro.
මුලින් තිබ්බ search results වල තිබ්බෙ වැඩි price.
Ispot, luxuryx
මේ rooter එකේ නම් තියෙන්නෙ mac mini pro වගේ එකක් වෙන්න ඇති. 100000 - https://rooter.lk/products/mac-mini..._LBk1WQ2brJOBfxaKAqsu5cTUUp12bmS6bwe6aXK6OdMV
Applle care valid වෙන්නේ ගත්තු රටේදි විතරයිලු. ඒත් ඉතින් අඩුවට ගෙන්න ගන්න පුළුවන් නම් ඒක තමයි වාසිම. ඕස්ට්‍රේලියාවේ ගණන් වැඩිද දන් නෑ හැබැයි.මමත් බලන් ඉන්නෙ mac mini M4 එකක් ගන්න.
ThunderMac එකේ 215,000 කියල තියෙන්නෙ.
ලගදි Australia වළ ඉදන් යාලුවෙක් එනව. පොරට කියල එහෙන් ගෙන්න ගන්න එක ලාබ වෙයිද?
එහෙම කරොත් warranty/ apple care එහෙම මෙහෙන් claim කරන්න පුළුවන්ද?
------ Post added on Nov 14, 2024 at 3:00 PM
එල මන් කියන්නම්මචන් මෙතනට ගියොත් update එකක් දාන්න
------ Post added on Nov 14, 2024 at 3:00 PM
ලෙඩ නම් අඩුයිMac mini m4 එකක් usa වල usd 600. Student discount එක්ක usd 500. ඒ කියන්නේ රුපියල් 150 000.
ඒත් ලංකාවේ ඇත්ත ගාන - 270 000.
ලංකාවේ යුස්ඩ් intel macbook කුණු ගොඩවලුත් ලස්සෙට කිට්ටුවෙන් යන්නේ. ඔය පරණ macbook, laptop, thinkpads, වගේ e waste ඉම්පොට් කරන එක අඩු කරලා, මේ mac mini ලොට් එකක් රජයේ අනුග්‍රහයෙන්, අඩු tax එහෙකට, ගෙන්නන්න රජයට පොඩි අදහසක් දානවකෝ. මේකේ ඇති නේද දේශපාලනේ ලොකු අතු එහෙම.
නැත්තන්, මේවා අඩුවට රටින් ගෙන්නන්න ක්‍රමයක් තියෙනවද? බරත් අඩුයිනේ.
Mac බඩුවල ගණන් ටිකක් වැඩි උනත්, ලෙඩ එනවා ගොඩාක් අඩුයි. Durability, software support, power efficiency එහෙම ගොඩාක් වැඩියි.
Game ගැහෙන්නෙත් නැති එකේ, desktop එක විකුණල මේකක් ගන්න හිතුනා
na apple care valid wenne region walata. phone walata ehemai. man pitin ganipu phone walata lankawen apple care aran thiyanawaApplle care valid වෙන්නේ ගත්තු රටේදි විතරයිලු. ඒත් ඉතින් අඩුවට ගෙන්න ගන්න පුළුවන් නම් ඒක තමයි වාසිම. ඕස්ට්‍රේලියාවේ ගණන් වැඩිද දන් නෑ හැබැයි.
එල මන් කියන්නම්
දැන් ගේමින් කියන ඇඩ් වෙලා මචන්. දැක්කද උඹ? උන්ට තිබ්බ ලොකුම අවුල ඕකනෙ. සිලිකන් එකෙන් උන් ඒ දේත් කරන්න පටන් ගත්තා.Mac Mini eka ganin. Aye windows diha harila balanne na gaming karanne nathnam..
GPU eka powerful + Unified memory nisa patta. but games nathi ekane awula.දැන් ගේමින් කියන ඇඩ් වෙලා මචන්. දැක්කද උඹ? උන්ට තිබ්බ ලොකුම අවුල ඕකනෙ. සිලිකන් එකෙන් උන් ඒ දේත් කරන්න පටන් ගත්තා.
GPU eka powerful + Unified memory nisa patta. but games nathi ekane awula.
ගියාම ඒ වල prices බලල අප්ඩේට් එකක් දාන්නකෝ බ්‍රෝ.na apple care valid wenne region walata. phone walata ehemai. man pitin ganipu phone walata lankawen apple care aran thiyanawa
computers walata region case eka adala nathi wennat puluwan but replace karanna unot shipping pay karanna wei.
future world ekata call ekek dala ahapan.
man lagadi UAE visit ekak danna inne, ehe M3 ewata patta offers thibba M4 release unata passe.