Mac mini m4 එකක් usa වල usd 600. Student discount එක්ක usd 500. ඒ කියන්නේ රුපියල් 150 000.
ඒත් ලංකාවේ ඇත්ත ගාන - 270 000.
ලංකාවේ යුස්ඩ් intel macbook කුණු ගොඩවලුත් ලස්සෙට කිට්ටුවෙන් යන්නේ. ඔය පරණ macbook, laptop, thinkpads, වගේ e waste ඉම්පොට් කරන එක අඩු කරලා, මේ mac mini ලොට් එකක් රජයේ අනුග්රහයෙන්, අඩු tax එහෙකට, ගෙන්නන්න රජයට පොඩි අදහසක් දානවකෝ. මේකේ ඇති නේද දේශපාලනේ ලොකු අතු එහෙම.
නැත්තන්, මේවා අඩුවට රටින් ගෙන්නන්න ක්රමයක් තියෙනවද? බරත් අඩුයිනේ.
Mac බඩුවල ගණන් ටිකක් වැඩි උනත්, ලෙඩ එනවා ගොඩාක් අඩුයි. Durability, software support, power efficiency එහෙම ගොඩාක් වැඩියි.
Game ගැහෙන්නෙත් නැති එකේ, desktop එක විකුණල මේකක් ගන්න හිතුනා

Last edited: